CNU News

CNU News 📡 Delivering accurate, unbiased, and up-to-the-minute news.
📰 Stay informed with CNU News where truth meets clarity.
(5)

30/08/2026

නුවරින් යන්න සුදානමින්

29/08/2026

කාලෙකින් බැදි හාද

28/08/2026

99 යෙන් බේරෙන ජිවීත

28/08/2026

දෙව්මිණි මඩ නාන හැටි කියන චමින්ද

28/08/2026

පෙරහැර යන්න පිරිසිදු වෙන්න ඔනේ

27/08/2026

පෙරහැර නරබන්නන් අතර නොසන්සුන්තා

(රත්නපුර  ඒ.ජි.වික්‍රමසිංහ)       සබරගමුව පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව සහ...
27/08/2026

(රත්නපුර ඒ.ජි.වික්‍රමසිංහ)

සබරගමුව පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සංවිධානය කළ දින 10 ක බෑග් නිෂ්පාදන පුහුණු වැඩසටහනක් බලංගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ විකිලිය හන කෙඳි නිෂ්පාදන පුහුණු ආයතනයේදි පැවත්විණ
මෙහිදි සාර්ථකව අවසන් කරනලද ප්‍රතිලාභින් වෙත , එහි සහතිකපත් ප්‍රදානෝත්සවය සිදුවු අතර ප්‍රතිලාභින්ගේ නිර්මාණ එළිදැක්වීම (26) දින සිදු කෙරිණි.

බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විකිලිය හන කෙඳි නිෂ්පාදන පුහුණු ආයතනයේදී මෙම වැඩසටහන පැවැත්වුණු අතර, මීට සමගාමීව පුහුණුව ලැබූ ප්‍රතිලාභීන්ගේ දායකත්වයෙන් සිය නව නිර්මාණ ඇතුළත් අලංකාර ප්‍රදර්ශනයක් ද එහිදී සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදිපිකා ඉලුක්කුඹුර සහ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ

(රත්නපුර ඒ.ජි.වික්‍රමසිංහ)           ප්‍රවින ජනමාධ්‍යවේ දී සරත් වීරවංශ මහතා විසින් රචිත පොත් ත්‍රිත්වයක් සබරගමු පළාත් ආණ...
27/08/2026

(රත්නපුර ඒ.ජි.වික්‍රමසිංහ)

ප්‍රවින ජනමාධ්‍යවේ දී සරත් වීරවංශ මහතා විසින් රචිත පොත් ත්‍රිත්වයක් සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය වෙත පසුගියදා ප්‍රදානය කරනු ලැබීය.

ලංකාදීප පුවත්පතේ බලංගොඩ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස සරත් වීරවංශ මහතා කටයුතු කරන අතර ලක්බි‍මෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි සරත් වීරවංශ මහතා මව්බ්ම ඇතුළු පුවත්පත් රැසක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරඇත
ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි තීරුවේ පළ වූ විශේෂාංග 60ක් අලලා රචිත “මට හැටයි කතා හැටයි” කෘතිය මෙහිදී ආණ්ඩුකාරවරියට පිරිනමනු ලැබීය.
හෝටර්න්තැන්න පිළිබඳව සංචාරක ව්‍යාපාරය ඉහල නැංවීම අළලා පළ කළ “Scenic Horton Plains World’s End” ඉංග්‍රීසි පරිවර්ථන කෘතිය ද, සුන්දර යහලවෙල (යහලවෙල වංශකථාව) යන කෘතිය ද මෙහිදී පළාත් ආණ්ඩුකාරවරිය වෙත පිරිනමන ලදී.

27/08/2026

අවසන් රංදෝලි පෙරහැරට සීරුවෙන්

26/08/2026

ගෙදර කැමට වඩා ගොඩක් රසයි

Address

Kandy
Kandy

Alerts

Be the first to know and let us send you an email when CNU News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share