Jalti ජල්ටී

Jalti ජල්ටී Youtube
(5)

Jalti Production ජල්ටී ❤️

Follow කරනකොට හරි පරිස්සමින් ඇබ්බැහි වෙන සුලුයි.❤‍🔥💪 පිස්සෙක්ගේ පෙජ් එකක්...🫂

තවත් එක් සමාජ මෙහෙවරක්...📽📸

PROMOTION - WHATSAPP 074 1348888

29/09/2025

මවකගෙ උනුසුම නොලබා සැපට නිදන පුතේ...🥺❤️ හරිම අසාවෙන් කිවුවේ අඩු පාඩු තියෙනවා නම් දහාස් වාරයක් සමා වෙන්න ඈ...❤️🙏

Jalti ජල්ටී පෙජ් එක ෆලොව් කරපු නොකරපු හැමොටම ආදරේයි ගොඩාක්...🥰❤️🙏

29/09/2025

හොල්මන් ඉන්නවා දැක්කද ? පිස්සු භූතයෝ...😕😕

Jalti ජල්ටී පෙජ් එකත් ෆලොව් කරන්ඩෝ...🥰❤️

29/09/2025

Laksh*tha Mihiran අයියේ ඒක නම් පට්ට ආ...පිස්සුවක් ඒ සිංදුව ඉක්මනට එනකම් බලන් ඉන්නවා...🥰❤️

Jalti ජල්ටී පෙජ් එකත් ෆලොව් කරන්න ළමයි...🥰😍

දේවදූතියක් දෙනෙත පිනාවීඒ හසරැල් හිමී මටද නුබේමදුවිත නිදි රෑ වෙරළ තලේඈ නෙතු හසරැල් මා නෙතග වෙලේසද සිසිළයි මා සිත පතන සුවේ...
29/09/2025

දේවදූතියක් දෙනෙත පිනාවී
ඒ හසරැල් හිමී මටද නුබේ
මදුවිත නිදි රෑ වෙරළ තලේ
ඈ නෙතු හසරැල් මා නෙතග වෙලේ
සද සිසිළයි මා සිත පතන සුවේ
ඒ සද නුඹමයි හද අඹරේ මගේ...❤️

මම බොන්නේ නෑ...😷🙏

29/09/2025

ගෙමක් ගහනවා කියන්නේ මාරම කට්ටක්...🥺 කකුලේ කටීලේජ ගෙවිලා.දැන් ඉතින් හොස්පිටල් යන්න වෙලා තියෙන්නේ...

Jalti ජල්ටී පෙජ් එකට 148k වෙලා ආදරේයී ළමයි හොදේ...🥰❤️

28/09/2025

Jalti ජල්ටී පෙජ් එක ෆලොව් කරපු හැමොටම ආදරේයි හොදේ...🥰😷❤️ කවුරුත් නොදන්න මම තමා සිගිරි කාශ්‍යප...වැඩ ඉවරයි අප්පා..🥰😷

හිනා වෙලා ඉන්න ලස්සන ලමයෝ...❤️ හැම ප්‍රශ්ණයකටම ඉක්මනට උත්තර හම්බවේවී...❤️ සොභාදහාම අවංක මිනිස්සුන්ට අනිවාරෙන්ම අශිර්වාද ...
28/09/2025

හිනා වෙලා ඉන්න ලස්සන ලමයෝ...❤️ හැම ප්‍රශ්ණයකටම ඉක්මනට උත්තර හම්බවේවී...❤️ සොභාදහාම අවංක මිනිස්සුන්ට අනිවාරෙන්ම අශිර්වාද කරනවා...❤️💪 එතකන් අල්ලන් ඉන්න...❤️

Jalti ජල්ටී පෙජ් එකත් ඔය උඩහා පහල යන ගමන් Follow කරන්න.❤️

28/09/2025

උදේ පන්දරම ගඩොල් අදින්නයි යන්නේ...😁😁 Jalti ජල්ටී පෙජ් එකත් ෆලොව් කරන්නෝ...🥰❤️

27/09/2025

අම්මා ගැන ආයෙත් කවියක් කිවුවා...❤️🥺 අම්මායි තාත්තයි තමයි අපේ මුලු ලෝකෙම ❤️🥺🙏 හදවතට දැනුනා නම් අනිවාරෙන්ම බලලා Share කරන්න...❤️

Jalti ජල්ටී පෙජ් එක ෆලොව් කරන්න අනිවාරෙන්ම...❤️😍 කවි සිංදු රැප් විරිදු අහන්න එකතු වෙන්නෝ..😍🥰

27/09/2025

ජිවිතේට ජිවිතේම එපා කරන මිනිස්සු හම්බෙන්න ඔනිම නෑ...❤️🥺🙏

පෙජ් එක ෆලොව් කරලා ශෙයා කරලා ගැම්මක් දෙනවට මාරම ආදරේයි සුදු අප්පච්චීලාටයි සුදු දෝණිළටයි හොදේ...❤️🥺😘

26/09/2025

කවියක් කියන්න කිවුවා අම්මා ගැන ඔන්න කිවුවා ඈ...❤️🥺 අයේ කියන්න කියන්න එපා කවි කියන්න දන්නෙ නැ...❤️🥱

Jalti ජල්ටී පෙජ් එකත් ෆලොව් කරන්න ළමයි...❤️🥺

26/09/2025

අඩෝ මේක නම් පිස්සුවක් 🥺❤️

Jalti ජල්ටී පෙජ් එකත් ෆලොව් කරන්න ලමයි...😍❤️

Address

Kandy

Telephone

+94741348888

Website

Alerts

Be the first to know and let us send you an email when Jalti ජල්ටී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category