Dawase wisthare

Dawase wisthare Your Source for unbiased,in-depth news and analysis

22/08/2026
13/08/2026

නීතිඥ සංගම් වලට සැර කතාවක්

🌿 අලියා අපේ දේශයේ උරුමයයි!🗓️ අගෝස්තු 12 - ලෝක අලි දිනයයි!🌏 අලි ඇතුන් යනු පරිසර පද්ධතියේ ඉතා වැදගත් අංගයකි. ඔවුන් අපේ වනා...
12/08/2026

🌿 අලියා අපේ දේශයේ උරුමයයි!

🗓️ අගෝස්තු 12 - ලෝක අලි දිනයයි!

🌏 අලි ඇතුන් යනු පරිසර පද්ධතියේ ඉතා වැදගත් අංගයකි. ඔවුන් අපේ වනාන්තර, ජලය සහ වනජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ.

අද දවසේ විශේෂාංග:

✅ අලින්ගේ වැදගත්කම ගැන දැනුවත් වීම

✅ අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම

✅ අලි සංරක්ෂණයට දායක වීම

🐘 අපේ අනාගත පරපුර වෙනුවෙන්, අලින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අප එකාවන්ව කටයුතු කරමු.

Day #දවසේවිස්තරේ

07/08/2026

විපක්ෂ නායකතුමාට හොදටම තරහගිහින්

07/08/2026

බන්ධනාගාර ගැටුම්

06/08/2026

ජාතිවාදය අවුස්සනව කියල හිතන්නෙපා කියල කියපුව මෙන්න

06/08/2026

මේක skip නොකර බලන්න.ගෙදර අම්මලව දැනුවත කරන්න 🙏🙏🙏

24/07/2026

ඩෙංගු උණට සමාජ මාධ්‍ය වල සදහන් ඖෂධ භාවිතයට ගන්න කලින් මේක බලන්න

24/07/2026

අර්චුනාට උසාවි වරෙන්තු

23/07/2026

අර්චුනාගේ මෝඩ හැසිරීම නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Dawase wisthare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share