Yatiyanthota kawi bana hamuduruwo

Yatiyanthota kawi bana hamuduruwo 🙏💖❤️🙏කාව්‍ය විශාරද යටියන්තොට සුදීර හාමුදුරුවෝ 💕
කවිබණ,💕මාපිය වන්දනා,💕දර්ම දේශනා,💕පහන් පූජා,💕ආදී ඕනෑම පිංකමකට අපව සම්බන්ධ කරගන්න🥰❤️🙏🙏

23/08/2026

යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව

17/08/2026
13/08/2026

❤️👈❤️🙏

කවිගේ පැළ ශබ්ධාගරය පාදුක්ක අපේ රටට දැයට වැඩ කරන අපේ කාලේ හොද මිතුරෙක් සහෝදරයෙක් වන විරිදු වලින් රටත් ලෝකයත් සුවපත් කරන අ...
13/08/2026

කවිගේ පැළ ශබ්ධාගරය පාදුක්ක
අපේ රටට දැයට වැඩ කරන අපේ කාලේ හොද මිතුරෙක් සහෝදරයෙක් වන විරිදු වලින් රටත් ලෝකයත් සුවපත් කරන
අසංක කන්කනම්ගේ අපේ අයියත් එක්ක අලුත් කාව්‍ය නිර්මාණයක්
සිදු කරා
ළගදීම එය බලාපොරොත්තු වන්න
Asanka Kankanamge Viridu

12/08/2026

අද සමාජය මෙහෙම නේද?

11/08/2026

ඔබත් පැමිණෙන්න එදින
ගන්නෝරුව උඩබෝමළුව පුරාණ විහාරස්ථානයට

පින් සිත් වර්ධනය කිරීම උදෙසා
බුදු බණ පද දසත හමන රාත්‍රියේ
පැමිණ බණක් කවියෙන් අහන්න
එන්න ඔබත්

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Yatiyanthota kawi bana hamuduruwo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share