Raj with Geography

Raj with Geography උසස් පෙළ භූගෝල විද්‍යාව

15/07/2026
*2028 භූගෝල විද්‍යාව* 🎓ප්‍රධාන ජාතික පාසලක සේවය කරන, වසර 15 ක් අඛණ්ඩව උසස් පෙළ භූගෝල විද්‍යාව පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු...
14/07/2026

*2028 භූගෝල විද්‍යාව*

🎓ප්‍රධාන ජාතික පාසලක සේවය කරන, වසර 15 ක් අඛණ්ඩව උසස් පෙළ භූගෝල විද්‍යාව පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන, අත්දැකීම් සහිත ප්‍රවීණ, සුදුසුකම්ලත් ගුරුවරයෙක් පන්ති මෙහෙයවයි.

,📒ඔබේ සරසවි සිහිනය යථාර්ථයක් කර ගන්න

📒සටහන් මෙන්ම නිබන්ධන සහිතව විභාගයට මාස දෙකකට පෙර විෂයය නිර්දේශය ආවරණය කිරීම

📒මාසික පරීක්ෂණ පැවැත්වීම

📒ආදර්ශ මෙන්ම සියළුම පළාත්,කලාප ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම තූළින් වාර විභාග සදහාත් සුදානම් කරවීම

📒සෑම පාඩමක් අවසානයේ දී එම පාඩමට අදාල MCQ සාකච්ඡා කිරීම

📒සෑම දරුවෙකුටම ඕනෑම සංකීර්ණ විෂය කරුණක් පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් ඉගෙනීමට අවස්ථාවක්.

👉තිනෙත් අධ්‍යාපන ආයතනය-මහනුවර

සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ

ලියාපදිංචිය /වැඩි විස්තර සඳහා අදම අමතන්න:

📞 071 880 8148

2028 භූගෝල විද්‍යාව🎓  ජාතික පාසලක සේවය කරන, වසර 15 ක් අඛණ්ඩව උසස් පෙළ භූගෝල විද්‍යාව උත්තර පත්‍ර ඇගයීම් සිදු කරන, අත්දැක...
27/06/2026

2028 භූගෝල විද්‍යාව

🎓 ජාතික පාසලක සේවය කරන, වසර 15 ක් අඛණ්ඩව උසස් පෙළ භූගෝල විද්‍යාව උත්තර පත්‍ර ඇගයීම් සිදු කරන, අත්දැකීම් සහිත ප්‍රවීණ, සුදුසුකම්ලත් ගුරුවරයෙකුගෙන් ඔබේ සරසවි සිහිනය යථාර්ථයක් කර ගන්න

සීමිත ප්‍රමාණයක් බඳවා ගන්නා නිසා පෞද්ගලිකව අවධානය යොමු කිරීම

📒සෑම දරුවෙකුටම ඕනෑම සංකීර්ණ විෂය කරුණක් පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් ඉගෙනීමට අවස්ථාවක්.

තිනෙත් අධ්‍යාපන ආයතනය-මහනුවර

සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ

ලියාපදිංචිය /වැඩි විස්තර සඳහා අදම අමතන්න:
📞 0718 808 148





📚2028 භූගෝල විද්‍යාව  හදාරන්න බලාපොරොත්තු වනවාද ?💯ඔබ වෙනුවෙන්විෂය නිර්දේශය සරලව සහ ගැඹුරින් ආවරණය කෙරෙන පන්තිය භූගෝල විද...
24/05/2026

📚2028 භූගෝල විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වනවාද ?

💯ඔබ වෙනුවෙන්
විෂය නිර්දේශය සරලව සහ ගැඹුරින් ආවරණය කෙරෙන පන්තිය භූගෝල විද්‍යා පන්තිය

🎓 ජාතික පාසලක සේවය කරන වසර 15 ක් අඛණ්ඩව උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් සිදු කරන, ප්‍රවීණ, සුදුසුකම්ලත් ගුරුවරයෙකුගේ මෙහෙයවීම යටතේ, සෑම දරුවෙකුටම ඕනෑම සංකීර්ණ විෂය කරුණක් පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් ඉගෙනීමට අවස්ථාවක්.✨

📚තිනෙත් අධ්‍යාපන ආයතනය-මහනුවර

සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ

ලියාපදිංචිය /වැඩි විස්තර සඳහා අදම අමතන්න:
📞 0776 155 785





Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Raj with Geography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share