Dilnu Yathra Diary

Dilnu  Yathra  Diary දි ල් නු යා ත් රා

අකුරු කියා දුන් ගුරුවරයා, ජීවිතය කියා දුන් ගුරු දෙවියෙකි… අපේ ලෝකය ලස්සන කළ ඔබට සුබ ගුරු දිනයක් වේවා!🌹❤️ ゚viralシfypシ゚vir...
06/10/2026

අකුරු කියා දුන් ගුරුවරයා, ජීවිතය කියා දුන් ගුරු දෙවියෙකි… අපේ ලෝකය ලස්සන කළ ඔබට සුබ ගුරු දිනයක් වේවා!🌹❤️

゚viralシfypシ゚viralシalシ



හැමෝම පුදුම කරමින් ජනප්‍රිය රංගන ශිල්පි චතුරංග කොඩිතුවක්කු සහ දුශේනි මියුරංගි යුග දිවියට.............දෙදෙනාටම සුභ මංගලම්...
05/10/2026

හැමෝම පුදුම කරමින් ජනප්‍රිය රංගන ශිල්පි චතුරංග කොඩිතුවක්කු සහ දුශේනි මියුරංගි යුග දිවියට.............

දෙදෙනාටම සුභ මංගලම්............

゚viralシfypシ゚viralシalシ



05/10/2026

අපේ දවල් කෑම...........

゚viralシfypシ゚viralシalシ



05/10/2026

ඔයාලා උදේට කෑවද?

゚viralシfypシ゚viralシalシ



එදා ඔක්තෝබර් පලවෙනිදා ලෝක ළමා දිනයදා චාමර වීරසිංහ මහතාගේ "මතකයන් ඔබේ" ගීතය ගායනා කරමින් ලොව පුරා වයිරල් වුනු ඇය දෙහිඕවිට...
05/10/2026

එදා ඔක්තෝබර් පලවෙනිදා ලෝක ළමා දිනයදා චාමර වීරසිංහ මහතාගේ "මතකයන් ඔබේ" ගීතය ගායනා කරමින් ලොව පුරා වයිරල් වුනු ඇය දෙහිඕවිට ජාතික පාසලේ අමාෂි

ඇයව අශේන් මහතා ඔහුගේ පොට්කාස් එකට ගෙන්නනවා ඇය porgam එකේ කියන්නේ ඇයගේ අනාගත බලාපොරොත්තුව කවදහරි දක්ෂ ගායිකාවක් වීම කියලා ඒ මොහොතේ අශේන් කියන්නෙ ඇයට ඒ පාර හදලා දෙනවා කියලා

අමාෂිගේ පියා ත්‍රීවීල් රැකියාව කරමින් මව තේ දලු කඩමින් ඇයගේ අනාගතය සාර්ථක කරන්න වෙහෙසෙන බැවින් ඇයගේ අනාගත ගමන් සාර්ථක කරගැනීමට අත දුන් අශේන් ඔබට හදවතින්ම ස්තූතියි......🫡👍❤️

゚viralシfypシ゚viralシalシ



මගේ පන......❤️❤️❤️ ゚viralシfypシ゚viralシalシ
04/10/2026

මගේ පන......❤️❤️❤️

゚viralシfypシ゚viralシalシ



මේ දවස්වල බලන ලස්සන ආදරණීය කතාවක්.......මල් බිගුන්........ ゚viralシfypシ゚viralシalシ
04/10/2026

මේ දවස්වල බලන ලස්සන ආදරණීය කතාවක්.......

මල් බිගුන්........

゚viralシfypシ゚viralシalシ



කුරුණෑගල ගල්ගමුව ඇහැටුවැව අලිගහන හේනක මායිමක ඉදලා ශිෂත්වය දිනු ධනෝෂ් තීක්ෂණ 2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිං...
04/10/2026

කුරුණෑගල ගල්ගමුව ඇහැටුවැව අලිගහන හේනක මායිමක ඉදලා ශිෂත්වය දිනු ධනෝෂ් තීක්ෂණ

2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිංහල මාධ්‍යයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් කුරුණෑගල ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ධනෝෂ් තීක්ෂ්ණ වීරසේකර පුතු, ලකුණු 193ක ඉහළම වාර්තාවක් පිහිටුවමින් මුළු රටම මවිත කළා.තම පියාට හේන් ගොවිතැන් කටයුතුවලට පවා අත්වැලක් වෙමින්, අලි එන ගම්මානයක ඉදලා අවම සම්පත් මධ්‍යයේ නිහඬව සිදුකළ කැපවීම නිසා අවසානයේ කොළඹ ප්‍රමුඛතම පාසලක ඉහළ අධ්‍යාපන ලැබීමට මේ පුංච් පුතාට වසනාව හිමිවිය .

2026 ඔක්තෝබර් 02 වන දින ඔහු කොළඹ රාජකීය විද්‍යාලය වෙත සම්ප්‍රාප්ත වෙමින් තම ඉදිරි අධ්‍යාපන දිවියේ නව පරිච්ඡේදය ආරම්භ කරනු ලැබුවේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම නෙතට සතුටු කඳුළු එක් කරමින් හා හැමෝගෙම ආශීර්වාදය මැදය.

゚viralシfypシ゚viralシalシ



04/10/2026

ඔයාලා දවල්ට කෑවද?.......

゚viralシfypシ゚viralシalシ



මේ දවස්වල අපිට.......☀️🌧️ ゚viralシfypシ゚viralシalシ
04/10/2026

මේ දවස්වල අපිට.......☀️🌧️

゚viralシfypシ゚viralシalシ



Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dilnu Yathra Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share