15/10/2025
This beautiful story is about little Aryana. The story tells how she helps her village with the magic veena given to her by Goddess Saraswati. A beautiful animated story. A beautiful cartoon for little ones to watch.
මේ ලස්සන කතාව ගෙතෙන්නෙ පුංචි ආර්යානා ගැනයි. ඇය තමාට සරස්වතී දේවියගෙන ලැබෙව මැජික් වීනාවෙන් තමන්ගෙ ගමට උදව් කරන හැටි තමා කතාවෙන් කියවෙන්නෙ. ලස්සන animation කතාන්දරයක්. පොඩි දර්වන්ට බලන්න ලස්සන cartoon එකක්.
ඉංග්‍රීසි උපසිරැස් සහිතයි / with English subtitles
...