AROෂා Fashion

AROෂා Fashion Work hard because there is no shortcut to success....💪♥️
(1)

06/03/2026

මටත් ඉතින් ඔහොම වෙනවා ...

03/03/2026

සාමය පැතිරේවා🙏🙏
යුදගිනිදැල් නිවේවා🙏🙏
සියලුදෙනාම ආරක්ශා වේවා🙏🙏🙏

03/03/2026
02/03/2026

කතාව ඇත්ත

එක සැරයක් මගෙන් ඇඳුමක් මහගෙන ගිය කෙනෙක් නැවත වතාවක් මගේ ළඟට එනවා කියන්නේ ඒක මට ලොකු හයියක්....ඉතින් මේ දවස් තුනක් ඇතුළත්...
27/02/2026

එක සැරයක් මගෙන් ඇඳුමක් මහගෙන ගිය කෙනෙක් නැවත වතාවක් මගේ ළඟට එනවා කියන්නේ ඒක මට ලොකු හයියක්....ඉතින් මේ දවස් තුනක් ඇතුළත් මාව හොයාගෙන ආපු මගේ යාළුවෝ.කොයි තරම් වැඩ කොටසක් තිබුණත් මං එයාලගේ හැම නිර්මාණයක්ම කරන්නේ ගොඩක් සතුටින් කැපවීමෙන්.....thank you ඔයාලා හැමෝටම මාව විශ්වාස කළා ට.මං මහපු ඇඳුමක් ඇඳලා ඒකට ඔයාලා සතුටු වෙලා ඒ සතුටු සිතින් දෙන මුදලින් මම කරන කිසිම වැඩක් අසාර්ථක වෙන්නෙම නැහැ .ආදරේ මං හැමෝටම.....♥️♥️♥️♥️

27/02/2026
27/02/2026

සිංහල අලුත් අවුරුද්දට ඔයාගේ ආදරණීයන්ට තෑගි දෙන්නෙ මොනාද කියලා ඔයාලා තාම ලත වෙනවද එහෙනම් එන්නකො මේ පැත්තට .මෙන්න ඔයාලට අලුත් ම ටී ෂර්ට් ගෙනාවා බලන්නකෝ ලස්සනද කියලා

25/02/2026

ලග ලග එන සිංහල අලුත් අවුරැද්දට ඔයත් ඔයාගෙ ආදරනියන්ට තෑගි දෙන්න හොය හොය ඉන්න කෙනෙක්ද ? තාමත් ඉතින් ඔය ගැන හිත හිත ඉන්න එපා ...... දැම්මම එන්නකො whatsapp 071 492 4465 ... තොග සීමිතයි ... ඉක්මනින් එන්න ♥️💖☝️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when AROෂා Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share