A S R

A S R ​Take a break from life’s endless race. 🏃‍♂️💨 Explore quotes, music, images and memories that bring peace. original content by me.
📖🎵
Welcome to my page! 🏠🍃
(25)

29/08/2026

වැඩියෙන් ආදරේ දීපු හැම හිතක්ම
කතාව අවසානේ අඩන්නම ඕනද..

29/08/2026

අපේ සාර්ථකත්වයේදී ඇත්තටම සතුටු වෙන අයවයි, මතුපිටින් විතරක් හොඳ පෙන්නන අයවයි අඳුරගන්න මෙන්න මේ වගේ පුංචි දෙයකින් පුළුවන්.

අද දවසේ ඔබ කරන කියන සෑම දෙයක්ම, කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සඵල වේවා!
28/08/2026

අද දවසේ ඔබ කරන කියන සෑම දෙයක්ම, කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සඵල වේවා!

28/08/2026

අද මෙන් හෙටත් මම නුඹට ප්‍රේම කරමි..

28/08/2026

ඉන්න ටිකේ ආදරය විතරක් බෙදන්න. ❤️

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ දහවල් පෙරහැර
27/08/2026

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ දහවල් පෙරහැර



27/08/2026

නුඹව අමතක කරන්න හදවතට එක තත්පරයකටවත් බැරි වුණා.



මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ අවසාන රන්දෝලි පෙරහැර
26/08/2026

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ අවසාන රන්දෝලි පෙරහැර



26/08/2026

නිවී ගිය සිතක තියෙන ශාන්ත බව මුළු ලෝකයටම අත්වේවා!
පින්බර පොහෝ දිනයක් වේවා! 🌸

26/08/2026

දඟයෙක් වගේ නේද?

Address

Kandy
28000

Website

Alerts

Be the first to know and let us send you an email when A S R posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share