Unseen Frames

Unseen Frames Hello.. I'm Sudhara Imalka.Welcome to my official Page.

ත්‍රෛයි⁣⁣ලෝක තිලක වූ,අහසාය වූ,ලෝක නාථ වූ,අසරණ සරණ වූ,නර සීහ වූ, අමාමෑණී වූ, ශාක්‍යසිංහ වූ, ධර්මරාජ වූ ආඥා චක්‍රය කෙරෙහි ...
30/05/2026

ත්‍රෛයි⁣⁣ලෝක තිලක වූ,අහසාය වූ,ලෝක නාථ වූ,අසරණ සරණ වූ,නර සීහ වූ, අමාමෑණී වූ, ශාක්‍යසිංහ වූ, ධර්මරාජ වූ ආඥා චක්‍රය කෙරෙහි අපමණ මෙත් සිතින් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් පරම සත්‍යය පෙන්වා දුන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, උතුම් බුද්ධත්වය සහ පරිනිර්වාණය මෙත් සිතින් සිහිපත් කරමු. ❤️🙏☸️

උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන නැමැති ගංගාව ලෝ සතුන්ගේ සියලු දුක් නිවාලමින් තවත් බොහෝ කලක් ගලා බස්නා සේක්වා.🙏☸️🙏





Fireball 🔥❤️ ☀️Sky is one of the best art gallery in the universe. Different days different vibes. Vibrant colors in Col...
12/01/2026

Fireball 🔥❤️ ☀️

Sky is one of the best art gallery in the universe. Different days different vibes.
Vibrant colors in Colombo sky.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Unseen Frames posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share