Giggles & Goodies

Giggles & Goodies any kind of candies pack with surprise gift, for your celebrations. 💜🎉🥳

27/06/2026

අහිංසක දරුවන් වෙනුවෙන් මුලින්ම ෂෙයාර් කරන්න 🙏
please share 🙏🙏
සාමාන්‍යපෙළ අසමත් දුවේපුතේ වැරදිච්ච තැනින් පටන්ගමු. පැරදිච්ච තැනින්ම ජයග්‍රහණය ආරම්භ කරමු. ඔයාට ලොකු විශ්වාසයක් අධිෂ්ඨානයක් තියේනම් විභාගෙ දෙවනි පාර ගොඩදාගන්න තිබ්බ නම්ම් කියලා විස්වාසයෙන් එන්න අපේ විද්‍යායතන මහ පිරිවනට. නොමිලේ ඉදිරි මාස 6 තුළ ඔයාව විභාගෙ පාස් වෙන්න හැකි මට්ටමට ගොඩදාන්න මගපෙන්වන්න නොමිලේ උගන්වන්න අපි සූදානම්. ගිය වසරේ විභාගය අසමත් දරුවන් විශාල පිරිසක් අඩුපාඩු හදන් විභාගෙ සමත් වෙලා ඔන්න ගිය සතියෙ ප්‍රතිඵල ආවා. අපි 30 වෙනිදා උදේ 9 ට හමුවෙමු. අනුවාර්‍යයෙන්ම එන්න. එන අය ලියාපදිංචියට දැන්ම ශාන්ත හාමුදුරුවන්ට වට්සැප් කතා කරන්න. මෙන්න අංකය. Wa.me/+94779684515
තෙරුවන් සරණයි....!!!
හැමෝම අනිවාර්‍යයෙන්ම ෂෙයාර් කරන්න.

23/06/2026
Hi, hi, පුංච් පැන්චෝන්ගේ හැම හිනාවක්ම දෙගුණ තෙගුණ කරන්න Giggles & Goodies  අපි සුදානම්.. පුංචි පැංචාන්ගේ,💛  school birth...
23/06/2026

Hi, hi, පුංච් පැන්චෝන්ගේ හැම හිනාවක්ම දෙගුණ තෙගුණ කරන්න Giggles & Goodies අපි සුදානම්..
පුංචි පැංචාන්ගේ,

💛 school birthday celebrations
💜 nursery and preschool parties
💙 class treats
🩷 kids special events
වලට රසම රස චොකලට්, ටොෆී,බිස්කට්, වර්ග ඔයාලා කැමති විදියට pack කරලා දෙන්න අපි සුදානම්.

🎉🥳 ❤️එතකොට අපේ විශේෂත්වය තමයි, ඔයාලා තෝරාගන්න ඒ හැම pack එකක් එක්කම surprise gift එකක් අපි දෙනවා ❤️❤️👌🏻

❤️ best value pricing
💜 theme matched custom packs
💛 nealty packed packs
💙 kids frendly favorites
💚 customizable packages
🩷 island - wide delivery
🩵 cash on delivery

👌🏻for detail & orders,
Massage on WhatsApp - 0702076292
Call us - 0743610441

23/06/2026

Candies pack with surprise gift . Giggles & Goodies

Hi, ඔයාගේ💜 බබාගේ birthday එකට  ඉස්කෝලේට දෙන්න.                     💛 birthday party එකට                      💙 kids part...
21/06/2026

Hi, ඔයාගේ💜 බබාගේ birthday එකට ඉස්කෝලේට දෙන්න.
💛 birthday party එකට
💙 kids party වලට
🩵 යාලුවොන්ට දෙන්න
🩷 වෙනත් උත්සව සදහා

චොකලට්, toffee, pack එකක් අඩුම මිලට දෙන්න අපි සුදානම්. 🥰
👌🏻toffe, chocolate වලට අමතරව ලස්සනම ලස්සන, gift එකකුත් දෙන්න පුළුවන්.
👌🏻Rs. 80 සිට candies pack ඔයාට අවශ්‍ය තරමට තෝරාගන්න පුළුවන්.
👍🏻 මේ දැනම අපිට whatsapp එකක් දාන්න.
0702076292.

21/06/2026
18/06/2026

Online opening❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Giggles & Goodies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share