HIKER A&S

HIKER A&S සමහර තැන්වල රැදුන මතක හරි ලස්සනයි 🍃

𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙇𝙖𝙣𝙠𝙖🇱🇰

20/01/2026

🥀 සොයා යන නිදහස.....🤞🌻

08/01/2026

😍 සංචාරකයෝ 👌🤘

08/12/2025

☘️🌫ආය නුවර මෙහම. කවදා යන්න ලැබෙයිද....?🥺❄️
නොවැම්බර් 27 වෙනි දින කොළඹින් පිටත් උන අන්තිම දුම්රිය නානුඔය බලා....... 12.45pm කොළඹින් පිටත් වීම, නුවර එනකොටත් 6.18pm ….. ඒ දවස ගැන කොහොම කියන්නද මන්දා..🥺❤️☘️

23/11/2025

🥀🌦🌻 ගෙවිලා යන නිදහස්ම ලස්සනම හවස්වරු. මේ වැහි මන්දාරම් හවසක කන්දක් උඩ තේ එකක් බොන ගමන්.. 🥀☘️

🌼☘️🌻 To truly feel nature, travel alone. Solitude lets the nature become personal, each sight and sound a private discov...
20/11/2025

🌼☘️🌻 To truly feel nature, travel alone. Solitude lets the nature become personal, each sight and sound a private discovery.🌼❄️

හේතු හොයාගෙන හරි ජීවිතේ විඳින්න..
මොකද...!
දින, සති, මාස වලින් ගෙවිලා යන්නේ කාලය විතරක්ම නෙවෙයි...
ජීවිතේ ලස්සනම දවස් 🥰🍃

පුලුවන් කාලේ ජීවිතේ විඳින්න, දවසක ඉතිරි වෙන්නෙ ඒ මතක විතරයි 🍃💆‍♂💛

🍀🌎🇱🇰꧁֎𝔽𝕀𝔾ℍ𝕋 ֍𝙁𝙊𝙍 𝒀𝑶𝑼𝑹 ֍𝙳𝚁𝙴𝙴𝙼𝚂 ŃŐBŐDӲ֍ ωιℓℓ ᎠϴᏆͲ֍ 𝘍𝘖𝘙 𝗬𝗢𝗨֍:꧂☘️🇱🇰🌎🏕️🥰*
🍃🌆

#𝙥𝙞𝙘
#𝙏𝙧𝙖𝙫𝙚𝙡 #𝙋𝙞𝙘𝙩𝙪𝙧𝙚
#𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙞𝙣𝙜 #𝘾𝙚𝙮𝙡𝙤𝙣 #𝘽𝙚𝙖𝙪𝙩𝙮 #𝙇𝙞𝙛𝙚𝙨𝙩𝙮𝙡𝙚
#𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙚𝙧 #𝙑𝙞𝙙𝙚𝙤𝙀𝙙𝙞𝙩𝙞𝙣𝙜
#𝙎𝙧𝙞𝙇𝙖𝙣𝙠𝙖 #𝙏𝙤𝙪𝙧𝙞𝙨𝙢 #𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙥𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙮 #𝙉𝙖𝙩𝙪𝙧𝙚𝙡 #𝙈𝙤𝙪𝙣𝙩𝙖𝙞𝙣 #𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙤𝙤𝙙 #𝙏𝙤𝙪𝙧 #𝙇𝙤𝙫𝙚 #𝙁𝙖𝙢𝙪𝙨
#𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙬𝙞𝙩𝙝
#𝙎𝙞𝙧𝙇𝙖𝙣𝙠𝙖𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙚𝙧 #𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙇𝙖𝙣𝙠𝙖🇱🇰

18/11/2025

🌻👣☘️ යන හැම තැනක්ම යන්න ඉන්න හැමොටම බලන්න.🌻👣
රැකලා විදින්න.
☘️මිහිමඩල රිකිමූ....කුණු කසල නොදමමු.🥀🌼

16/11/2025

🏞️💚Unforgettable Mandaram Nuwara - 1 st Excursion Moments 💚
පිදුරුතලාගල කන්ද පෙනෙන මානයේ නිස්කලංක පරිසරය...😍😍

✨ We have successfully completed our Mandaram Nuwara - 1 st Excursion tour—filled with joy, laughter, adventure, and countless stories shared together. What an amazing journey it was, with so many unforgettable moments! Thank you for being part of this experience and making it truly special. We look forward to creating more memories with you on our future tours! 🌿💫

පිදුරුතලාගල කන්ද පෙනෙන මානයේ නිස්කලංක පරිසරය...😍😍😍

මීදුමෙන් වට වු මන්දාරම් නුවර 😘❤️🏞️🐝🌺🪻🌻🌼🦋💚🌿🌳🌱🍀🍃

❄️ අපි දෙන්නා ඉස්සල්ලාම නුවරඑළියෙ යන්න කියලා තමා ගියේ.......
ඒ යනකොට මංදාරම්නුවර සහ නුවරඑළිය මාර්ග දැන්විම් පුවරුවකින් තමා තීරනේ කරේ බිරිදගේ කැමැත්ත මත මංදාරම්නුවර යෑමට අපී තීරණය ගත්‍තේ ....😁😁

❄️මංදාරම්නුවර යන්න කියලා කොහෙටද යන්නේ කියලා ඉස්සල්ලාම හිතාගන්න බැරිව ඒ සුන්දරත්වයෙන් පිරුණු......මාර්ගයේ ඉස්සලාම යන්න කියලා හිතාගත්තේ හැමෝම ඉස්සලාම යන්නේ කොළපත ඇල්ලට නිසා අපිත් ඒ ඇල්ල නැරඹීමට යෑමට තීරණය කරා…….🌻👣

❄️ අපි ටිකක් වේලා ගිහින් ගිය නිසා. සෙනග ටිකක් වැඩි. සති අන්තය නිසා කොහොම කොහොම හරි ඇල්ලට යන්න බයික් එකත් දාලා හෙල්මට් ඒ බයික් එක දාපු කඩේම ඇන්ටිට දීලා ඇල්ල බලන්න යන්න ගත්තා.☘️🌦

❄️ ඒ මාර්ගයේ ඇලක් දිගේ. කොළපතන ඇල්ල දෙසට යන මාර්ගේ පොඩි පොඩි කඩ ඉදි කරලා එවගේ මංදාරම්නුවර ආවෙනික උන සහ පලාතට අයත් දොඩම් වර්ග සහ එළවළු වරග. එ කීවේ යටින් කුඹුරු එළවළු වගා කර ඇති එවගෙන්ම ලීස්,කැරට් සහ බීට් (රතු අල) ඒ වෙලෙම ගලවලා උනත් දෙන සීන් එකක් එයලාගේ තියෙන්නේ..🥀🌻👣

❄️ පිදුරුතලාගල රක්ෂිතයේ පිහිටි මේ සුන්දර ඇල්ල නැරඹීමට ගොඩක් පිරිස ඉස්සලාම දවසේ පලවෙනියට එන්නේ කොළපතන ඇල්ලට බැවින් අපි තීරණය කරා... ටග්ගලා ඇල්ලට යන්න.ඒ යනකොටත් ගොඩක් පිරිස එක් රැස් වෙලා හිටිය නිසා ඡායාරූප පුලුවන් ඉක්මන්ට අරගෙන ටිකක් දුෂ්කර මාර්ගයේ .......👣 බැහලා එන්න තීරණය කරා වට පිටාවේ සුන්දරත්වය නරඹන ගමන්.🌦✍️🌼

❄️ ගොඩක් අය මංදාරම්නුවර ඇවිත් තියෙන්නේ පටු මාර්ග දුෂ්කර මාර්ග වලින් ගමන් කිරීමට අපහසු වාහන නිසා අපි තිරණය කරා මේ පිරිස මංදාරම්නුවර කඹරගල ඇල්ලට එන්න කලින් අපි ඒ ඇල්ල නැරඹීමට යන්න.🌻👣🥀

❄️ මංදාරම්නුවර ටව්න් එක පාස් කරලා පදියපැලැල්ල දෙසට දිවෙන මාර්ගය දිගේ අපි යන්න අපේ බයික් එකත් හෙල්මට් දෙකත් රැගෙන අපේ බයික් එක බලාගත්ත ඒ ඇන්ටිට පුංචි මුදල් උපකාරයක් කරලා.ඒ එන මිනිසුන්ට සේවයක් ලෙස කරන ඇයට රුපියල් 100.00 , 200.00 වැනි පොඩි මුදලකින් සහයක් ලබා දෙන්න මනුසත්කමින් 🌻👣🥀

❄️ අපි ටග්ගලා ආවා කඹරගල ඇල්ලට මංදාරම්නුවර මාර්ගේ සිට ඇල්ල දෙසට 11KM වැනි දුරක් යෑමට ඇත. එම මාර්ගයේ තවත් එක දිය ඇල්ලක් ඇත " Kalupalama Ella " 600M වැනි දුරකින් මෙම මර්ගයේ යද්දී බලගැනීමට හැක.

❄️ ඇත්තටම කීවොත් මෙම මාරගය 6KM වැනි දුරක් මාර්ගය කාපට් කර මගක් දුරට මැටල් දමා සංවර්ධන සදහා සකසා තිබුනත් වැඩ නතර වී බෝහෝකාලයක් ගත වී ඇත. මෙම මාර්ගය 5.160KM දුරක් ඉතාමත් අපහසු මාරගයක් කඹරගල ඇල්ලට යෑමට තියෙන මාර්ගය අපහසු බැවින් ඔබ එම මර්ගය යෑමට safari Cab පහසුකම් ලබාගන්. කාර් , වෑන් වල යාමට හැකියාවක් නොමැත. බයික් වලට යෑමට හැකි නිසා අපි එම මාර්ගයේ අපේ බයික් එකේ ආරක්ෂාව සහ අපේ ආරක්ෂාව තබාගෙන මාර්ගයේ යෑමට ආරම්භ කරා බයික් වලත් යනවනම් කදු පල්ලම් ගල් බහුල මාර්ගයක් බැවින් තමන්ට බයික් එක හසුරවන්න හැකිනම් පමනක් යන්න .. නැතිනම් යාමට හැකි පමන දුරක් ගොස් ආරක්ෂිතව නවතා තබා. පා ගමනින් ඇල්ල නැරඹීමට යන්න.👣👣

❄️ අපි දෙනනම් අපේ බයික් එකේ ඇල්ල නැරඹුන් ස්ථානය ා් කරා ගමන් කරා ස්කූටර් වලට එ මාර්ගය අනතුරු දායකයී.
අපි ඇල්ල නැරඹීමට ඇල්ලට යාමට යන්න තියෙන මාර්ගයේ පරිස්සං වෙලාම යන්න එතන අවදානම් සහිතයී. ..

❄️ පැය තුනකට කිට්ටුව අපි දෙන්නා ඒ සුන්දරත්වය වින්දා.... මීදුම සීතල ඇල්ලෙන් එන ජල බිංදු වල තියෙන සිසිල එක වෙනම vibe එකක් මේ සුන්දරත්වය වචන වලින් කොහොමද මං කියන්නේ හිතාගන්න බෑ.🌻☀️❄️

❄️ මංදාරම්නුවර කඹරගල ඇල්ල කියන්නේ ඇල්ල නැරඹිමට එන මාර්ගය සුන්දරත්වය වගේමයි ඇල්ල පිහිටි ස්ථානය වටපිටාව සුන්දරත්වය ඇල්ලේ සුන්දරත්වය තවත් වැඩි කරයී.......🌻👣

❄️අපි දැකපු සුන්දරත්වය ඔයාලා එක්ක කියද්දි සතුට හරිම අමුතුයි.
අපි දෙන්නා ගිය ගමන් එදා දවස එ විදිහට ගෙවිලා යද්යී.
අදුර වැටිගෙන එන අර දුෂ්කර මාර්ගයේ සීතලේ පල්ලං බැස බැස ගමනාන්තය දක්වා නිවසට යෑමට අදුරෙම යන්න ගියා..........

🌻👣☘️ යන හැම තැනක්ම යන්න ඉන්න හැමොටම බලන්න.🌻👣
රැකලා විදින්න..!
☘️මිහිමඩල රිකිමූ....කුණු කසල නොදමමු.🥀🌼

15/11/2025

Kolapathana Ella 🏞️💚🌿🌱

Unforgettable Mandaram Nuwara - 1 st Excursion Moments 💚

✨ We have successfully completed our Mandaram Nuwara - 1 st Excursion tour—filled with joy, laughter, adventure, and countless stories shared together. What an amazing journey it was, with so many unforgettable moments! Thank you for being part of this experience and making it truly special. We look forward to creating more memories with you on our future tours! 🌿💫

පිදුරුතලාගල කන්ද පෙනෙන මානයේ නිස්කලංක පරිසරය...😍😍😍

මීදුමෙන් වට වු මන්දාරම් නුවර 😘❤️🏞️🐝🌺🪻🌻🌼🦋💚🌿🌳🌱🍀🍃

15/11/2025

සිතලේ හිමිදිරි උදෑසන මේ වගේ තැනක තියෙන සැනසීම දැනෙන්න.☘️🌦 ගිහින්ම විදින්න ඔන ඒ සැනසීම....

❤❤ 🙏
📸 Aruna Vihanga.



10/11/2025

🌿✨ Kabaragala Ella – Mandaramnuwara, Sri Lanka 🇱🇰
📍 Mandaramnuwara | Nuwara Eliya District

Nestled deep in the misty hills of Mandaramnuwara, Kabaragala Ella is a tranquil and relatively untouched waterfall that showcases the raw beauty of Sri Lanka’s central highlands. 🌧️🍃

Surrounded by dense forest and lush greenery, the peaceful ambiance of this natural wonder makes it perfect for a quiet escape into nature. Whether you're a traveler seeking adventure or a photographer looking for that perfect scenic frame, Kabaragala Ella won’t disappoint. 📸🌄

🚶 Travel Tip: Wear hiking shoes and go early to enjoy the solitude and capture the soft morning light streaming through the forest canopy.

🤝🤝🤝❤Photo credit goes to original photographer ❤❤ 🙏



Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when HIKER A&S posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share