Ish Vibes

Ish Vibes 🌼🌼වෙහෙසකර ජීවිතයට මොහොතකට හෝ සැනසුමක් වෙන්නම්...ලයික් කරල ෆලෝව් කරල එකතු වෙන්න IshVibes සමග❤️🌼🙏
(13)

20/06/2026

❤️❤️

19/06/2026

💌වෙස්සගිරි ශිලා ලිපිය💌

මෙම ශිලා ලිපිය දෙවන සිරිනාග රජු විසින් ක්‍රි.ව.244- 246 යන කාල සීමාවේදී (ක්‍රි.ව.තුන්වන සියවස)අපර බ්‍රහ්මී අක්ශර වලින් පුරාන සිංහල භාශාවෙන් කරවන ලද්දකි.

භාතිය තිස්ස රජුගේ පුත් සිරිනාග රජු විසින් "කෙනෙහිස" නම් ගම ඉදි කිරීමේදී සහ " මණිකාර "නම් ගමෙහි වැවක් තැනීම සහ කුඩා ඇලවල් දහසක් තැනීම පිලිබද තොරතුරු සෙල්ලිපියේ ඇතුළත් වේ.

19/06/2026

වෙස්සගිරිය බලන්න ඔයත් ගිහින් තියෙනවද?🙏🙏

වෙස්සගිරිය🙏
18/06/2026

වෙස්සගිරිය🙏

18/06/2026

ඉතින් මේ හතරවෙනි වතාව රිවස්ටන් ගිය.මේ හුළඟ මේ මීදුම කියන්නෙ දරාගන්න බැරි ලස්සනක් සහ හැඟීමක් ..මාතලේ සිට රත්තොට හරහා 26Km යන්න ඕනි රිවස්ටන් වලට
වීව් පොයින්ට් එකට ගිහින් එන්න නම් පැයක එකහාමාරක විතර වෝකින් ට්‍රේල් එකක් තියෙනව.වාහනේම යන්න බෑ .

ගිහින් නැත්නම් ඔයා යන්න අනිවාර්‍යෙන්ම .රිවස්ටන් කියන්නෙම පිස්සුවක්.

රිවස්ටන් කියන්නෙ පිස්සුවක් ලමායි...හතර වෙනි වතාවට ගියේ..ඔයාලත් ගිහින්ම බලන්න❤️☺️
17/06/2026

රිවස්ටන් කියන්නෙ පිස්සුවක් ලමායි...හතර වෙනි වතාවට ගියේ..ඔයාලත් ගිහින්ම බලන්න❤️☺️

17/06/2026

ලස්සනයි නේද මේ පාර😊

Thank you all for giving me your great support daily🩷
17/06/2026

Thank you all for giving me your great support daily🩷

හ්ම්ම් ❤️
15/06/2026

හ්ම්ම් ❤️

15/06/2026

🙏 සර්වඥ කේශ ධාතූන් වහන්සේ 🙏

The Hair Relics Of The Lord Buddha🙏🙏
අසීමිත ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් සර්වඥ කේශ ධාතූන් වහන්සේ වන්දනාමාන කරමින්, සියලු සත්වයන්ගේ යහපත, සැනසීම හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමු.
බුදු සරණේ සිත නිවාගෙන, දහම් මඟින් ජීවිතය ආලෝකමත් කර ගනිමු. 🌼✨

සාධු! සාධු! සාධු!

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Ish Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share