LK Remix Covers

LK Remix Covers LK Remix Covers 🎵⚡
අමතක නොවන ගීතවල නවතම රීමික්ස් එකතුව. 🎧🔥
ඔබේ ප්‍රියතම ගීත අලුත් විදිහකට අහන්න එකතු වෙන්න.

(A collection of fresh remixes of unforgettable songs.)

13/06/2026

: 🚩 යමු සෙල්ල කතරගම - (LK Cover Remix) 🚩
​අලුත්ම අලුත් රිද්මයකින්... මේ ගමන වෙනස්ම එකක්! 🎵✨🔥
​
​

10/06/2026

සිත සැනසුම වින්දෙමි... ❤️

අලුත් රිද්මයකට 🎧🔥

​

07/06/2026

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ... 🎵
අලුත්ම Cover එක. අහලා බලන්න. 🎧

​

05/06/2026

ආලවන්ත නෙත් විදා... 👀❤️

​හිත නතර කරපු, හැමදාමත් අහන්න ආස ලස්සනම සිංදුවක්.අහලා බලලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න. ✨🎵

​

04/06/2026

🌸 අරලිය ළන්දට... (Chill Mix Cover) 🌸

​හිත නිවන, පැරණි සුන්දර මතකයන් අලුත් කරන වෙනස්ම විදියේ Chill Mix එකක්.

​🎵 Remix & Mastered by: LK Cover Remix
🌸 Original Artist: Nanda Malini

​කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න! 👇
​

03/06/2026

🎧 මං මුළාවී පාර සොයාගෙන... ✨

​හැමෝම ආදරය කරපු ඒ සුන්දර මතකය, අලුත්ම විදිහකට, අලුත්ම Beats ටිකක් එක්ක💥😎🔥

​

02/06/2026

🎧 නොබලන් කුමරිය නිසසල මා දෙස... ✨
​හැමදාම අහපු ඒ සුපිරි Classic එක, අලුත්ම EDM Beat එකකට Mix වුණාම කොහොමද? 🔥

​Earphones දාගෙනම අහල බලන්න. කොහොමද කියල කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා! ❤️👇
​
​

01/06/2026

🎸 උන්මාද සිතුවම් | Reggae Cover 🌊

​හැමදාම අහපු "උන්මාද සිතුවම්" වෙනස්ම විදිහකට, Smooth Reggae Vibes එක්ක අහන්න 🎧✨
​
​

01/06/2026

🎧 ගෙලේ රන් මාල දා හැඩවී... ✨

​හැමෝම ආස කරපු ඒ සුපිරි සිංදුව වෙනස්ම Vibes එකකින්! 🔥

​Earphones දාගෙනම අහන්න. 🎧 Volume එක උපරිම කරලා මේ අලුත් Beats ටික විදින්න! ⚡

​👍 Like | 💬 Comment | 🔄 Share
Let me know your thoughts in the comments! 👇

​

31/05/2026

රාත්‍රිය උදා වුණා... නින්ද ඇයි නොඑන්නේ..." 🌙✨
​පරණ මතකයන් එක්ක හිත නිවන වෙනස්ම EDM අත්දැකීමක්. Headphone එකක් දාලම අහල බලන්න. 🎧🎧

​

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when LK Remix Covers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share