Cosmo Clothing

Cosmo Clothing Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cosmo Clothing, Digital creator, No. 198, Morankanda Road, Bokkawala, Kandy.

Cosmo Clothing Brand 🧿🪬🌿👕
Sri Lankan batik & DTF print T-shirts
Custom designs available
Quality fabric | Modern prints
Island wide delivery 🇱🇰
📩 Orders via inbox / WhatsApp

🖤🤍
26/04/2026

🖤🤍

එයාලට අවුරුදු 💚🤍
18/04/2026

එයාලට අවුරුදු 💚🤍

ලස්සන චූටි teacher ❤️🥰😘         Dinu Thilakarathne
03/04/2026

ලස්සන චූටි teacher ❤️🥰😘

Dinu Thilakarathne

26/03/2026

මේ අවුරුද්දට වැඩට යන්න 👜අදින්න අපිට කියලා හදාගත්තේ රතු කලු සාරිය🥻 ❤️🖤 🧿 Cosmo Clothing 🪬

23/03/2026

මට මේක හදනකොට හිතුනේ තාත්තා සහා ස්වාමිපුරුෂයා කියන චරිත වලට පණ පොවනකොට සරල සැහැල්ලුවෙන් ජීවත් වුන පිරිමියා මොන තරම් මානසිකව කායිකව වෙනස්කම් වලට මුහුණ දෙන්න ඕනද කියලා.🥹
මහන්සි කම්මැලි කියලා දැන් නතර වෙන්න බෑ නේද ? ඒ තරමට ඔහු ඔවුන් ගැන හිතනවා සිහින මවනවා. එයා නමින් ඉපදුණු දරුවන්ට එයා එක්ක ජීවත් වෙන බිරිඳට වගේම තමන්ගෙ පවුලේ අය බිරිඳගේ පවුලේ අය ගැන වුනත් එයාට එක වගේම හිතන්න වෙන්වා👶👦👩
මේ දේ හැම පිරිමියාටම ලේසි වෙන්නේ නෑ මොකද එයාලගේ වැටුප, රැකියාව, පවුල් පරිසරය, සමාජ පරිසරය අතරින් තමන්ගෙ මානසික සතුට ඒ හැම දේත් එක්කම තමන්ගෙ ආදරණීයන් ගැන බලන්න ඕනි..😇
ඉතින් තමනිගේ ආදරණීයන් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තමන්ගෙ හීනත් හැබෑ කරන්න උත්සහ කරන සියලුම පිරිමින්ට ආශිර්වාද කරමු නීරෝගීව කායික මානසික ශක්තිය ලැබෙන්න කියලා.🙏❤️

22/03/2026

Heshani Munasinghe Dilshan Sandaruwan 🥹❤️🥰😘😘

16/03/2026

🌷Flower Design 🌷
🧿Cosmo Clothing 🪬

15/03/2026

Not just a bag… this is a piece of ART 🎨👜

Traditional hand painted Tote Bag ❤️
අතින් ඇඳපු traditional design එකක් එක්ක
unique & eye catching look එකක්!

🌿 Eco friendly
🎨 100% Hand painted
✨ One of a kind design

Ordinary bag එකක් carry කරනවට වඩා
ART එකක් carry කරන්න කැමතිද? 😍

Custermize Available ⚡
📩 Order කරන්න Whatsapp message එකක් දාන්න.

14/03/2026

🌹🥀Roses Desing🖤❤️
🧿Cosmo Clothing🪬

13/03/2026

Mandala Design 💙💛🤍🖤🪬Cosmo clothing
#everyoneシ゚viralシviralシfypシ゚ #viralシalシ

Address

No. 198, Morankanda Road, Bokkawala
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Cosmo Clothing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share