Tution Wars

Tution Wars ඕනෙ නැති රෙද්දක් නෑ

අවසරයි නම කියන්ඩ නාරම්මල DM බයිගල හාමුදුරුවනේ,මම හිතන්නෙ Mr.Dineth Muthugala ට ඔය විදිහට තමයි කතා කරන්ට ඕන.පහුගිය දවස් ක...
04/02/2026

අවසරයි නම කියන්ඩ නාරම්මල DM බයිගල හාමුදුරුවනේ,

මම හිතන්නෙ Mr.Dineth Muthugala ට ඔය විදිහට තමයි කතා කරන්ට ඕන.

පහුගිය දවස් කීපය පුරාවටම කතා බහට ලක් උන පුද්ගලයෙක් තමයි මේ බයිලොජි උගන්නන මුතුගල කියන්නෙ.මේක කියවන්න ඉස්සරලා ඔබ තමුන්නාන්සේලාට කියන්නෙ මේක කියවගෙන යද්දි මලපයිනවා වගේ නම් කියවන්න එපා ඔයා බයි ලක්ෂණ පෙන්නුම් කරන් බයියෙක්.

මුතුගල මහත්‍තයෝ මයික් එකක් දැක්ක පලියට කටට එන හැම පු #ම කියන්ට එපා.

ලිංගික අධ්‍යාපනය කියන්නෙ ගෑනියෙකුයි මිනිහෙකුයි අහවල් එක කරන එක නෙවෙයි.පශු වෛද්‍යවරෙක් නිසා මුතුගල ඔයා හිතුවද දන්නේ නෑ සත්තු වගේ කියලා මිනිස්සුත්.එහෙම නෑ පශු වෛද්‍යතුමනි.

ඔබතුමා කියනවා තැනකදී ගුණධර්ම උගන්නන ඕනෙ ලිංගික අධ්‍යාපනය එහෙම ඕනෙ නෑ කියලා.මහත්තයෝ මෙච්චර කාලයක් අපිට ගුණ ධර්ම උගන්න විශයන් තිබ්බා , උබලා වගේ බයිලොජිකාරයෝ හිටියා එහෙම ගුණධර්ම උගන්නලත් වැඩිපුරම S*x කියන වචනෙ සර්ච් කරපු රට අපි.දූෂණ සෑහෙන තියන රටක් අපි.ඉතින් මෙහෙම තියන රටක මෙච්චර කාලයක් කරා වගේම ගුණ ධර්මම කරගෙන හිටියොත් ඇති කියලද ඔබතුමා කියන්නෙ.

මේ මහත්තයා තව තැනකදී කියනවා පාස්ටර්ලා ගාවට ගිහිල්ලා දෙවියන්ව විශ්වාස කරලා ලෙඩ සුවකරගන්න මිනිස්සු ඉන්නවා කියලා.මේ ප්‍රකාශෙ කරන්නෙ උසස්පෙළ ජීව විද්‍යාව උගන්න්න ගුරුවරයෙක්.මුගෙන් ඇත්තටම ලමයි මෙඩිසින් යනවද කියන එකත් සැකයි මේ වගේ කතා කියනකොට මේ ගොන් වස්සා.ඒවා වෙනමම හොයලා බලන්න ඕනෙ.මේ වගේ මෝඩ හු #තොන්ව ගෙන්නන ඉස්කෝල වල එවුන්ට ගහ්න්ඩ ඕනෙ ඔක්කොටම කලින්.දෙයියන්ට පුලුවන් ප #ක් නෑ හු #තෝ.ක්ලාස් කරන එක නවත්තලා දාලා දාගනින් දේවාලයක්.

මීට වඩා මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.සරලව කීවොත් මුතුගල කියන්නෙ අමු බයියෙක්.අපි මීට කලිනුත් මුතුගල ගැන කතා කරා.ඒත් ඔබතුමා අපේ ඒ පේජ් band කෙරෙවුවා.අපි ආපහු පටන් ගත්තා මහත්තයෝ අපි බලමු ඔබතුමා මේ මනුස්සයන්ව තව කොච්චර කාලයක් මෙහෙම රවට්ටයිද කියලා.

ජය✊

31/01/2026

බුද්ධ ධර්මය කරපන් බන් බයෝ කරන්නෙ නැතුව මෝඩයා 😂👍

31/01/2026

මෝඩ මුතූ 😂

Address

ඔකපනත
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Tution Wars posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category