Study Bloom

Study Bloom ✨ Learn today, shine tomorrow.💪

ගෑනු ළමයි, පිරිමි ළමයි භේදයක් නෑ..! 😌දෙගොල්ලොම ලස්සන "ඉගෙන ගත්තා ම 👩‍🎓💗
14/09/2026

ගෑනු ළමයි, පිරිමි ළමයි භේදයක් නෑ..! 😌
දෙගොල්ලොම ලස්සන "ඉගෙන ගත්තා ම 👩‍🎓💗

ගමන අමාරුයි කියලා නවත්තන්න බෑ ,එහෙම නැවැත්තුවොත් වෙන්නේ ඉස්සරහට මේ විඳින දුක් වලට වැඩිය කට්ටක් කන්න !මොනවා කළත් ,ජීවිතේ ...
12/09/2026

ගමන අමාරුයි කියලා නවත්තන්න බෑ ,

එහෙම නැවැත්තුවොත් වෙන්නේ ඉස්සරහට මේ විඳින දුක් වලට වැඩිය කට්ටක් කන්න !

මොනවා කළත් ,
ජීවිතේ මුල් තැන - අධ්‍යාපනය ට වෙන්න ඕනි !

ඒක කරන්න බැරි නම් ,
ඔයාට ඔයාගේ හීන හරි දුරයි !

මේ හීන අපෙන් ගොඩක් ඈතයි වගේ දැනෙන්නේ අපි මේ පාරට ඇතුල් වෙනකං විතරයි...

එතනින් එහාට අපිට ඒව හීන වෙන්නේ නෑ... ඒව අපේ ඉලක්ක...

ඔයාගේ ඉලක්කවලට යන්න ඔයාටම ගැලපෙන plan එකක් හදාගන්න... ඒක ඔයා දැනගත්තාම හොඳටම ඇති...

සැලසුමකට හරියට වැඩ කරන්න...♥️

අද ඔයාට ගොඩක් දුර හීන ටිකෙන් ටික ඔයාගේ ලඟටම එයි...💐

`හීන අපිට දුර නෑ ළමයෝ`🫱🏻‍🫲🏻❤️

මේ හීනේ නම් කොහොම හරි මගේ කරගන්නවා ❤️ඒ වෙනුවෙන් වෙන මහන්සියකරන කැපවීම්දරාගැනීම් ඉවසුම් රිදවීම්හැමදෙයක්ම දන්නේමගේ හිත විත...
12/09/2026

මේ හීනේ නම් කොහොම හරි මගේ කරගන්නවා ❤️
ඒ වෙනුවෙන් වෙන මහන්සිය
කරන කැපවීම්
දරාගැනීම් ඉවසුම් රිදවීම්
හැමදෙයක්ම දන්නේ
මගේ හිත විතරමයි ❣️

ඉතින් මේ අමාරු කාලයේ මාව හරි පරිස්සමින් බලාගෙන
මගේ අනාගතය වෙනුවෙන්
මහන්සි වෙන
මාව`
අනිවාරියෙන්ම මන් දවසක ලෝකයක් ඉස්සරහ
හරි ලස්සනට ආඩම්බරෙන්
ගෞරවයෙන් බබලනවනවා 🎀💗

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Study Bloom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share