LOVE FOR LIFE

LOVE FOR LIFE ❤️හදවතට කතා කරන ආදරණීය සොඳුරු නවාතැන... ❤️ L O V E F O R L I F E

11/06/2026

ඉන්න උවමනාව තිබුන මිනිස්සු කවදාවත්
යන්න හේතු හෙව්වේ නෑ.....
💔🥀😔

11/06/2026

සමහරවිට ඒ නැති වුනේ මට අයිති නැති
දෙයක් වෙන්න ඇති....
💔🥀🥹

ඔයා හරි ආදරේ කරපු මං වැරදී...!🥀💔😔
09/06/2026

ඔයා හරි ආදරේ කරපු මං වැරදී...!
🥀💔😔

09/06/2026

ඔයත් මෙහෙම කරපු එකේ
වෙන කාව විශ්වාස කරන්නද..!
🥀💔😔

08/06/2026

එයාලා මේ හිත පොඩ්ඩක් හරි තේරුන් ගත්තනම්
මෙච්චර දුකක් දෙන්නෙ නෑ...!
🥀🥹💔

08/06/2026

සාක්ෂි නැතුව මනුස්සයෙක් මරන්න
පුලුවන්.....
ආ ද රේ ට . . . !
🥀 🥹 💔

07/06/2026
07/06/2026

ආදරේ කරපු පලියට අපිට
මිනිස්සුන්ව අයිති වෙන්නෑ....
🥀💔🥹

07/06/2026

ඔබටම එය දැනෙනා තුරු බලා හිඳිමි..
🥀💔

Address

Kanthale
Kantalai
31300

Website

Alerts

Be the first to know and let us send you an email when LOVE FOR LIFE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share