
11/02/2024
INFLEx Go Pro HUB එකේ පලවෙනි customer...🥺🤍
Much love for trust the HUB....🕊️🤍
TELESIN fast charging battery for hero 9
LakShan Samarasinghe 🫂
https://www.facebook.com/shalinda.samarasinghe?mibextid=2JQ9oc
එයාගේ original battery එක test කරගන්න ඒවලා...
මල්ලි ඔයා බදු ටික ගෙන්න ඔයාගේ ගේන පලවෙනි battery එකම මම ගන්නවා කියලා pre-order කරන්න තරම්ම විශ්වාස කර්පු customer කෙනෙක් මගේ store එකේ පලවෙනි customer වෙන්න තරම් store එක lucky උනා....🤍🥺