17/01/2022
🔴 පට්ටම සතුටක් තියෙන්නෙ ඇත්තට දවස් දෙකක් යද්දි ෆලෝවර්ස්ල 100ක් අපිත් සමග එකතු උනා ❤️
🔴ඇත්තටම පේජ් එකක් පටන් ගන්න තිබ්බ සතුටට වඩා ඒකෙන් ලයිව් ස්ට්‍රීම් කරල සල්ලි හොයනවට වඩා යාලුවො හොයාගන්න එකයි හිතේ තිබ්බෙ 😌
🔴 ඒත් ලයිව් ස්ට්‍රීම් කරන්න විදියක් නැ කනෙක්ශන් ප්‍රශ්න නිසා මොකද රවුටර් එකක්වත් නැතුව මොන ලයිව් ස්ට්‍රීම්ද
🔴රවුටර් එකක් ගන්න විදියක් මෙ වෙලාවෙ ඇත්තෙම නැ (සල්ලි ප්‍රශ්න නිසා )
🔴පුලුවන් කෙනෙක් ඉන්නවනම් හීනෙ ඉශ්ඨ කරල දෙන්න මගෙ.රවුටර් එකක් ගන්න සප් එකක් දෙන්න
🔴ගොඩක් අය පෝස්ට් එක බලල යයි අවුලක් නැ
🔴ඒත් කියන්න ඕන ඇත්තටම මාර සතුටුයි ෆලෝවර්ස්ල 100ක් හරි ගහගන්න පුලවන් උන එක.ගැන ස්ට්‍රීම්වත් නොකර
කට්ටිය එහෙනම් මං කැපුන ආදරෙයි ❤️😍
🔴බුදු සරණයි ☸️
🔴ජේසු පිහිටයි ✝️
⭕කට්ටිය ශෙයා පාරක් දාලා සප් එකක් දෙන්න මෙ අහිංසක කොල්ලගෙ.හීනෙට යන්න ❤️