Dilhani Rest House

Dilhani Rest House DILHANI REST HOUSE

DILHANI REST HOUSE KATARAGAMA
27/05/2023

DILHANI REST HOUSE
KATARAGAMA

20/02/2023

DILHANI REST HOUSE 🤩🤩

Dilhani rest house..📞📞Tel.0715458723*පහසු මිලට හොදම නවාතැනක් කතරගම නව නගරයෙන්..⛺🏠️*එක් කාමරයක් සදහා ට්‍රිබල් බෙඩ් දෙකක්,...
22/12/2022

Dilhani rest house..📞📞Tel.0715458723
*පහසු මිලට හොදම නවාතැනක් කතරගම නව නගරයෙන්..⛺🏠️
*එක් කාමරයක් සදහා ට්‍රිබල් බෙඩ් දෙකක්,ඩබල් ෆෑන්,අටෑච් බාත්රූම් සහිතව.😃
*වාහන නැවැත්වීමේ පහසුකම්,🚘🚗
*ප්‍රනීත අහාරපාන..🍹🍽️
*සෆාරි ජිප් රථ....🚙
පැමිනෙන ඔබට අවශ්‍ය පරිදි අහාර පිසගැනීමේ පහසුකම්...🍲🍹
""""""""කාමර වෙන් කරගැනීම සදහා දැන්ම අමතන්න.............🤳🤳🤳
දු.ක.0715458723

Dilhani rest house kataragama0715458723
16/04/2022

Dilhani rest house kataragama
0715458723

19/04/2021
Dilhani Rest House
17/07/2020

Dilhani Rest House

 #මැණික්_ගඟ 💎 # # #   ක ත ර ග මමැණික් ගඟ ඔබ කාටත් හුරු පුරුදු නමක්.. යාල වනෝද්‍යානය පසුකරමින් ගලන මෙම ගඟේ ඡායාරූප කිහිපය...
04/05/2019

#මැණික්_ගඟ 💎
# # # ක ත ර ග ම

මැණික් ගඟ ඔබ කාටත් හුරු පුරුදු නමක්.. යාල වනෝද්‍යානය පසුකරමින් ගලන මෙම ගඟේ ඡායාරූප කිහිපයක්. මැණික් යන අර්ථයෙන්ම මෙම ගඟ මැණික් සදහා ප්‍රසිද්ධයි. මෙම ගඟේ විශේෂත්වය නම් කතරගම දෙවිදුන්ට වැදුම් පිදුම් කිරීම අතර ඒ සදහා මෙම ගඟේ ස්නානය වැදගත් වනවා. කතරගම දේවාලය හා සෙල්ලකතරගම ඝණ දෙවි දේවාලය
( ගඟේ දේවාලය ) අසලින් මෙම ගඟ ගලද්දී එහි මාලුන්වත් අල්ලන්නට බොහෝ දෙනෙකු යොමු නොවේ. ඒ කන්ද දෙවිදුන්ට මෙම ගග කැප කර ඇති නිසයි. ශ්‍රී ලංකාවේ ගංඟා අතරින් සුන්දරත්වයෙන් වැඩිම ගංගාවක් ලෙසද මැණික් ගඟ සුවිශේෂී වේ. යාල වනෝද්‍යානය රදා පවතින්නේද මෙම ගඟ නිසයි.

සටහන හා ඡායාරූප - අන්තර්ජාලයෙන්

Address

Dilhani Rest, Behind The Hospital, , New Town, , Kataragama
Kataragama
580347

Telephone

+94715458723

Website

Alerts

Be the first to know and let us send you an email when Dilhani Rest House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilhani Rest House:

Share

Category