Mora Clouds

Mora Clouds Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mora Clouds, Magazine, .

07/05/2025

“One University. United Pride. All Faculties (Efac, IT, Archi, Business, Medicine), One Fight !! And We Won It for the Meddos.” ✨🔥

වෛද්‍යපීඨ ශිෂ්‍ය සංගමය 2024/03/08 ප්‍රදර්ශනය කරපු "ගඩොලක්වත් නැති වෛද්‍ය පීඨය" බැනරයට පිළිතුරක් විදියට විශ්වවිද්‍යාලයීය පරිපාලනය විසින් 2024 මාර්තු 27 විශ්වවිද්‍යාලය තුළ වෛද්‍යපීඨ ගොඩනැගිල්ලට මුල්ගල් තැබුවා.එලෙසම මෙම වීඩියෝවේ අවසන් කොටසේ පරිදි මේ වන විට මොරටුවට සම්පූර්ණ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ලක් ලැබී අවසන් ♥️

මුල් වීඩියෝ වල පරිදි 2024 අප්‍රේල් 03 විශ්ව විද්‍යාලයේ සියලුම සිසුන් එක්ව විරෝධතාවය සිදුවෙන්නෙ "මොරටුවට ප්‍රමිතිගත මහාචාර්ය ඒකකයක්" කියන ඉල්ලීම මූලික කරගෙනයි. නමුත් තවමත් ප්‍රමිතිගත මහාචාර්‍ය ඒකක ලබා ගැනීම සම්බන්ධ කාර්‍ය අවසන් වී නොමැත.
එයද හැකි ඉක්මනින් මෙලෙසම සාර්ථක කරගැනීමට හැකි වේ යැයි අපි විශ්වාස කරනවා සහ ඒ සඳහා අපි සුබ පතනවා.

Faculty of Medicine - University of Moratuwa now stands tall with its very own state-of-the-art building!
✨️🏥📚🩺🧑‍⚕️



26/12/2024

We did it🎓♥️

15/10/2024

FIT SIXES 2K22 - The biggest Cricket Fiesta

15/10/2024

FIT SIXES 2K22 | Part 1 🌟😎❤
Everyone sees the glory moments, but they don't see what happens behind the scenes❤
Counting Days for the FIT SIXES 2K22

04/05/2024

සියොත්සරණිය '24 ♥️🚀👨‍🚀
2024.04.27💫
Official socialnight of b20💫
By FIT19fam

Address


10400

Alerts

Be the first to know and let us send you an email when Mora Clouds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mora Clouds:

  • Want your business to be the top-listed Media Company?

Share