Ajith tissa

Ajith tissa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ajith tissa, News & Media Website, Katugastota.

විමසීම්  0768859386
08/06/2026

විමසීම් 0768859386

ශිෂ්‍යත්ව online සම්මන්ත්‍රණය -2026ජාතික රූපවාහිනිය නැණ මිහිර ප්‍රවීණ දේශක එරන්ද සර් මෙහෙයවන ,ලංකාවම එකම තැනකට .....අනුම...
07/06/2026

ශිෂ්‍යත්ව online සම්මන්ත්‍රණය -2026

ජාතික රූපවාහිනිය නැණ මිහිර ප්‍රවීණ දේශක එරන්ද සර් මෙහෙයවන ,

ලංකාවම එකම තැනකට .....

අනුමාන දෙන ලොකුම Online වැඩමුළුව

ජූනි මස 22 වන සඳුදා

හවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා

ඔබේ ආලින්දයට

විශේෂතා

ප්‍රශ්න 250 කට අධික නිබන්ධනය සාකච්ඡා කිරීම

විභාග අනුමාන ලබාදීම

රෙකෝඩින් ලබාදීම

කාල කළමනාකරණයට හුරු කිරීම

විභාගයට ඇති බිය නැති කිරීම

නිබන්ධනය තැපෑලෙන් නිවසටම

online zoom youtube
ලියාපදිංචිය
වැඩමුළුවට සහභාගි වීමට රු 800ක් ගෙවා ඔබේ ආසනය වෙන් කරගන්න

ගිණුම් විස්තර

86741307
Boc
Digana
K.A.G A.T KUMARA

විමසීම්
0717182667
whatsapp 0768859386

වැඩසටහන මෙහෙයවීම ප්‍රවීණ ගණිත ආචාර්ය අජිත් තිස්ස

Greenwood Education Center
Kandy

2026 වර්ෂයේ 3 සහ 4 වසර සිසුන් සඳහාසියලු විෂයන් එකම තැනකින්,දෙවන වාරයේ ලකුණු වැඩි කරගමුමව්බසපරිසරයගණිතයඉංග්‍රීසි හා දෙමළඅ...
03/05/2026

2026 වර්ෂයේ 3 සහ 4 වසර සිසුන් සඳහා
සියලු විෂයන් එකම තැනකින්,දෙවන වාරයේ ලකුණු වැඩි කරගමු

මව්බස
පරිසරය
ගණිතය
ඉංග්‍රීසි හා දෙමළ

අවුරුද්දටම රුපියල් 5000
මාසිකව ගෙවන්නේ නම් රුපියල් 500

විශේෂතා
පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
පාඩම් අවසානයේ ඒකක පරීක්ෂණ පැවැත්වීම
smart board සහිත ස්මාර්ට් පන්ති කාමරයක පන්ති පැවැත්වීම
එක් එක් සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කිරීම
සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනීම

ලංකාවටම online
සෑම සිකුරාදා සහ අඟහරුවාදා දිනකම
හවස 5.30ට පන්ති පැවැත්වේ

විමසීම් 0703213786
0717182667

රජයේ පාසල් ගුරුවරන් විසින් මෙහෙයවනු ලබයි.

2026 වර්ෂයේ 3 සහ 4 වසර සිසුන් සඳහාසියලු විෂයන් එකම තැනකින්,දෙවන වාරයේ ලකුණු වැඩි කරගමු💥💥💥✨️මව්බස✨️පරිසරය✨️ගණිතය✨️ඉංග්‍රී...
03/05/2026

2026 වර්ෂයේ 3 සහ 4 වසර සිසුන් සඳහා
සියලු විෂයන් එකම තැනකින්,දෙවන වාරයේ ලකුණු වැඩි කරගමු💥💥💥

✨️මව්බස
✨️පරිසරය
✨️ගණිතය
✨️ඉංග්‍රීසි හා දෙමළ

අවුරුද්දටම රුපියල් 5000👌
💖මාසිකව ගෙවන්නේ නම් රුපියල් 500

💥විශේෂතා💥

පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම
ආවරණය කිරීම

💢පාඩම් අවසානයේ ඒකක පරීක්ෂණ පැවැත්වීම

💢smart board සහිත ස්මාර්ට් පන්ති කාමරයක පන්ති පැවැත්වීම

💢එක් එක් සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කිරීම

💢සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනීම

✨️✨️✨️ලංකාවටම online✨️💖

සෑම සිකුරාදා සහ අඟහරුවාදා දිනකම
හවස 5.30ට පන්ති පැවැත්වේ

විමසීම් 0703213786
0717182667

රජයේ පාසල් ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබයි.

08/01/2026

ගණිතය අසමත් ඔබේ දරුවා අදක්ෂයෙකු ලෙස පීඩාවට පත් කිරීම වළකමු..
එන්න නැවත වාරයක් උත්සහ කරමු
මේ ගණිතය අසමත් යැයි බොහෝ දෙනා කොන් කළ සුවහසක් දරු දැරියන් කැපී පෙනෙන සුදක්ෂයින් කළ
ප්‍රවීණ ගණිත දේශක අජිත් තිස්ස සර් ගේ A සමතුන් නැවත හදන සොඳුරතම ගණිත සංග්‍රාමයේ 2026 සමාරම්භයයි

🔰 GREENWOOD EDUCATION CENTER - කටුගස්තොට

සෙන පෙ.ව 7.30 සිට ප.ව 06.30 දක්වා

🔰මුළු දිවයිනටම online

ඉරිදා ප.ව 2.30 සිට රාත්‍රී 8.00 දක්වා

පරාජය අද්විතීය ජයක් කරා ගෙන යන ගණිත සංග්‍රාමයට අදම එක්වන්න

ලියාපදිංචි වීම සඳහා අදම අමතන්න

08/01/2026

ගණිතය අසමත් ඔබේ දරුවා අදක්ෂයෙකු ලෙස පීඩාවට පත් කිරීම වළකමු..
එන්න නැවත වාරයක් උත්සහ කරමු
මේ ගණිතය අසමත් යැයි බොහෝ දෙනා කොන් කළ සුවහසක් දරු දැරියන් කැපී පෙනෙන සුදක්ෂයින් කළ
ප්‍රවීණ ගණිත දේශක අජිත් තිස්ස සර් ගේ A සමතුන් නැවත හදන සොඳුරතම ගණිත සංග්‍රාමයේ 2025 සමාරම්භයයි

🔰 GREENWOOD EDUCATION CENTER - කටුගස්තොට

සෙන පෙ.ව 7.30 සිට ප.ව 06.30 දක්වා

🔰මුළු දිවයිනටම online
ඉරිදා හවස 2.30 සිට රාත්‍රී 8.00 දක්වා

පරාජය අද්විතීය ජයක් කරා ගෙන යන ගණිත සංග්‍රාමයට අදම එක්වන්න

ලියාපදිංචි වීම සඳහා අදම අමතන්න

2026
08/01/2026

2026

Address

Katugastota

Website

Alerts

Be the first to know and let us send you an email when Ajith tissa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share