Government Exams with Dhanuka L. Hettiarachchi

Government Exams with Dhanuka L. Hettiarachchi රාජ්‍ය සේවා තරග විභාග රැසක දිවයිනේ ප්‍රථම ස්ථාන ඇතුළු මුල් ස්ථාන දිනාගත්, ධනුක එල්. හෙට්ටිආරච්චි සමඟින් ඔබගේ විභාග සිහිනය ජය ගන්න.

උපාධි ගුරු විභාගය සඳහාම වයස ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටලු 20ක් පිළිතුරුත් සමඟ... විනාඩි 15ක් තුළ උත්සාහ කරන්න.. Whatsapp ...
15/04/2026

උපාධි ගුරු විභාගය සඳහාම වයස ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටලු 20ක් පිළිතුරුත් සමඟ...

විනාඩි 15ක් තුළ උත්සාහ කරන්න..

Whatsapp Group (Teaching exam Classes):

https://chat.whatsapp.com/HNT5hqV0WyuLmv3LHGCGZu?mode=gi_t

#ගුරුසේවාවිභාගය #උපාධිගුරුවිභාගය2026

උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරි සියළු බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා...!
14/04/2026

උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරි සියළු බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා...!

07/04/2026

ඕනම දුම්රිය ආශ්‍රිත ගැටලුවක් අවබෝධ කරගැනීම සහ විසදන ආකාරය..

අවබෝධයෙන් සහ ආසාවෙන් බුද්ධි පරීක්ෂණය ඉගෙන ගන්න..

ඉතා කාර්යබහුල වුවද, ඔබගේ දැනුම වර්ධනය කරගැනීමට නොමිලයේ ලබා දෙන මෙම වීඩියෝවට හැකි අය ඔබගේ අදහස් එකතු කරන්න. එය මෙවැනි වීඩියෝ තවදුරටත් සිදු කිරීමට ඉදිරියේදී උදව් වනු ඇත. හැකි අය තවත් කෙනෙක්ටත් නරඹන්නට ශෙයා කරන්න..

#ගුරුසේවාවිභාගය #උපාධිගුරුවිභාගය2026 #දුම්රිය

IQ 01 - අභියෝග්‍යතාවට ඕනම විභාගයකදී හොද ලකුණක් ලබා ගන්න බලාපොරොත්තුවන අය උත්සාහ කරන්න. ගණන් දෙකකින් දුම්රිය ගැටලු ඕනම එක...
07/04/2026

IQ 01 - අභියෝග්‍යතාවට ඕනම විභාගයකදී හොද ලකුණක් ලබා ගන්න බලාපොරොත්තුවන අය උත්සාහ කරන්න. ගණන් දෙකකින් දුම්රිය ගැටලු ඕනම එකක් හදන්න කියලා දෙනවා.

මෙවැනි දේවල් දැනගන්න පේජ් එක Follow කරලා , Share කරලා තියාගන්න.

#උපාධිගුරුවිභාගය2026 #ගුරුසේවාවිභාගය

උපාධි ගුරු විභාගයේ අප්‍රේල් මස පන්ති ආරම්භය අප්‍රේල්  11… නව මාදිලි ප්‍රශ්න සහ විභාගයට පැමිණිය හැකි අනුමාන ප්‍රශ්න සමඟින...
06/04/2026

උපාධි ගුරු විභාගයේ අප්‍රේල් මස පන්ති ආරම්භය අප්‍රේල් 11…

නව මාදිලි ප්‍රශ්න සහ විභාගයට පැමිණිය හැකි අනුමාන ප්‍රශ්න සමඟින් සියලු කරුණු සාකච්ඡා කරන පන්තියට ඔබටත් සම්බන්ධ විය හැකිය.

අභියෝග්‍යතාව - දේශක ධනුක එල්. හෙට්ටිආරච්චි
(අධ්‍යාපන පරිපාලන සේවා විභාගයෙන් දිවයිනෙන් 02,
ජාතික පාසල් ගුරු සේවා විභාගයෙන් දිවයිනෙන් 04)

සාමාන්‍ය දැනුම – දේශක සුරේෂ් හේමන්ත
(දේශීය ආදායම් සේවා විභාගයෙන් දිවයිනෙන් 10)

Teaching Group:
https://chat.whatsapp.com/HNT5hqV0WyuLmv3LHGCGZu?mode=gi_t

#උපාධිගුරුවිභාගය2026 #ගුරුසේවාවිභාගය

05/04/2026

දේශීය ආදායම් සේවා තරඟ විභාගයට අදාළ සියලුම ගැටලු සදහා විසදුම්/ සේවාව පිළිබද තොරතුරු අඩංගු ඔබ නැරඹිය යුතුම විඩියෝව

https://www.facebook.com/share/v/1FFJr2VQrT/?mibextid=wwXIfr

03/04/2026

IRD Introduction seminar- Recording 2026.04.03

ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2026

සේවාව සහ තරඟ විභාගයේ විෂයන් හඳුන්වාදීමේ වැඩසටහන

තවත් අය, මේ වටිනා වැඩසටහන පිළිබද දැනුවත්වීමට share කරන්න.. දේශීය ආදායම් සේවා විභාගය වෙනුවෙන් අප හා සම්බන්ධවීමට කැමති ඔබට පහත සබැදිය හරහා අපගේ වට්සැප් සමූහයට එකතු වන්න පුළුවන්.

දේශීය ආදායම් සේවා තරඟ විභාගය සමත් වූ කෙනෙක්ගෙන්ම, විභාගය සමත්වෙන හැටි හරියටම දැනගන්න අදම එකතුවන්න. ඔබත් ඉහළින් විභාගය සමත්වී අපගේ දේශීය ආදායම් සේවයට එකතුවන්න..

Whtsapp group 02
https://chat.whatsapp.com/HrIywRfYoM98TFFNEECbwW?mode=gi_t

Whtsapp Group 03
https://chat.whatsapp.com/EV9Ozz73J9P8GW3w8FeCZM?mode=gi_t

Whtsapp Group 04
https://chat.whatsapp.com/Ffauv9E7IAVLdCQIrCleEH?mode=gi_t

අති සාර්ථක ලෙස දේශීය ආදායම් සේවා තරඟ විභාගයේ විෂයන් හදුන්වා දීම සහ දේශීය ආදායම් සේවය පිළිබද වැඩසටහන පවත්වන ලදී.. විශාල ප...
03/04/2026

අති සාර්ථක ලෙස දේශීය ආදායම් සේවා තරඟ විභාගයේ විෂයන් හදුන්වා දීම සහ දේශීය ආදායම් සේවය පිළිබද වැඩසටහන පවත්වන ලදී..

විශාල පිරිසක් අදාළ වැඩසටහන පිළිබද විමසීම් කරන බැවින් එහි රෙකෝඩින් ලබා දෙන බව කාරුණිකව සදහන් කර සිටිමි. අප ගැන ව්ශ්වාසය තබා සම්බන්ධ වූ ඔබ සැමට ජය වේවා..

දිනපු අයත් එක්ක දිනන්න අදම එකතු වන්න.

WhatsApp group

https://chat.whatsapp.com/HrIywRfYoM98TFFNEECbwW?mode=gi_t

Teaching IQ Papersඔබගේ ගුරු විභාග සූදානම බලන්න.. ගැසට් පත්‍රය අනුව මෑත කාලීන තරඟ විභාග ප්‍රශ්න පත්‍ර තර්කානුකූලබව සහ විශ...
20/03/2026

Teaching IQ Papers

ඔබගේ ගුරු විභාග සූදානම බලන්න..

ගැසට් පත්‍රය අනුව මෑත කාලීන තරඟ විභාග ප්‍රශ්න පත්‍ර තර්කානුකූලබව සහ විශ්ලේෂණයට වැඩි බරක් සහිතව නිර්මාණය වේ..

ලකුණු 40 ගානේ අරගෙන යම්තම් සමත් වීම වෙනුවට, මෑත කාලීන තරඟ විභාගවල වෙනස් වූ විභාග රටාවට මුහුණ දී රෑන්ක් දැමූ අප සමඟ, නව ප්‍රශ්න රටාව සහ විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර පුහුණු වී හොද රෑන්ක් එකක් දාලා පුරප්පාඩු සහිත ළගම පාසලට යාමට දිනපු අයත් එක්ක දිනන්න

පැයක කාලයක් ගෙන මෙම ප්‍රශ්න විසදන්න..විභාග මට්ටමේ ගැටලු විසදන ආකාරය පියවරින් පියවර දැනගන්න..

#දේශීයඅදායම්සේවය #ගුරුසේවාවිභාගය #උපාධිගුරුවිභාගය2026 #උපාධිගුරුවිභාගය2026

දෙවරක් හිතලා පිළිතුර කමෙන්ට් කරන්න. 1. මෙහි ඇති චතුරස්‍ර ගණන කොපමණද?2. මෙහි ඇති ත්‍රිකෝණ ගණන කොපමණද?    #ගුරුසේවාවිභාගය ...
17/03/2026

දෙවරක් හිතලා පිළිතුර කමෙන්ට් කරන්න.

1. මෙහි ඇති චතුරස්‍ර ගණන කොපමණද?
2. මෙහි ඇති ත්‍රිකෝණ ගණන කොපමණද?

#ගුරුසේවාවිභාගය #උපාධිගුරුවිභාගය2026

තරඟ විභාගවලට ලැබෙන විභාග මට්ටමේ බුද්ධි පරීක්ෂණ ගැටලු ගැන දැනගන්න සහ ඒවා විසදන්න උත්සාහ කරන්න කැමති අය අපේ https://www.fa...
17/03/2026

තරඟ විභාගවලට ලැබෙන විභාග මට්ටමේ බුද්ධි පරීක්ෂණ ගැටලු ගැන දැනගන්න සහ ඒවා විසදන්න උත්සාහ කරන්න කැමති අය අපේ https://www.facebook.com/share/17hN5i9cvg/?mibextid=wwXIfr පේජ් එක follow කරලා තියාගන්න.

#ගුරුසේවාවිභාගය #දේශීයඅදායම්සේවය

Address

Katugastota
20800

Website

Alerts

Be the first to know and let us send you an email when Government Exams with Dhanuka L. Hettiarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share