19/09/2026
🌏 🇱🇰 NWOW is a GLOBAL Electric Mobility Brand.
NWOW යනු ලොව පුරා ව්‍යාප්ත වූ Global Electric Mobility Brand එකකි. ⚡
🏆 Asia’s No.1 Distributor
🏆 ආසියාවේ අංක 1 Distributor
🌍 Global Sales Market
🌍 ලොව පුරා විශාල වෙළඳපොළක්
🇱🇰 In Sri Lanka since 2014
🇱🇰 ශ්‍රී ලංකාවේ ඔබ සමඟ 2014 සිට
🏪45+ Showrooms Islandwide
🏪දිවයින පුරා Showrooms 45+
🛵 Electric 2-Wheelers | විදුලි 2 රෝද රථ
🛺 Electric 3-Wheelers | විදුලි 3 රෝද රථ
🚗 Electric 4-Wheelers | විදුලි 4 රෝද රථ
💚 WHY CHOOSE NWOW FOR YOUR LOVING FAMILY?
🔧 FREE LIFETIME SERVICE
අපෙන් මිලදී ගත් NWOW නිෂ්පාදන සඳහා Lifetime Free Service.
🛠️ LONG-TERM WARRANTY
ප්‍රධාන කොටස් සඳහා දීර්ඝකාලීන Warranty.
💰 AFFORDABLE PRICES
පවුලේ ආර්ථිකයට ගැලපෙන සාධාරණ සහ දැරිය හැකි මිල ගණන්.
💵 FULL CASH DISCOUNT AVAILABLE
මුදලින් මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා විශේෂ Cash Discount.
✨ INSTALLMENT OPTIONS AVAILABLE
Installment පහසුකම්ද ලබාගත හැකියි.
එකවර මුදල් ගෙවා මිලදී ගත නොහැකි නම් ඒ සදහා ද අප සමාගමෙන් ඔබ වෙනුවෙන්ම ගෙවීමේ ක්‍රම වේද යටතේ මිලදී ගැනීමට පහසු ගෙවේමේ ක්‍රම සකසා ඇත.
🙋LOW RUNNING COST
දෛනික ගමන් සඳහා අඩු ධාවන වියදමක්.
🔧 LOW MAINTENANCE
අඩු නඩත්තු වියදමක් සමඟ දිගුකාලීන වටිනාකමක්.
😌 COMFORTABLE & RELAXING
පහසු සහ සුවපහසු ගමනක්.
🛡️ QUALITY & SAFETY
ගුණාත්මකභාවය සහ ආරක්ෂාව ගැන අවධානයෙන් නිර්මාණය කළ Electric Vehicles වීම.
❤️ 2014 සිට අද දක්වා…
Some of our NWOW vehicles sold in Sri Lanka since 2014 are still running in good condition today.
2014 සිට ශ්‍රී ලංකාවේ අලෙවි කළ NWOW වාහන අතරින් අදටත් හොඳ තත්ත්වයෙන් ධාවනය වන වාහන තිබීම අපගේ ලොකුම ආඩම්බරයකි. 🇱🇰❤️
It is about long-term value, service, trust and support.
එය දිගුකාලීන වටිනාකම, Service, විශ්වාසය සහ පාරිභෝගික සහයෝගය පිළිබඳ එකතුවකි. 🤝
⚡ BUY SMART. RIDE MORE. SPEND LESS.
බුද්ධිමත්ව තෝරන්න. වැඩි දුරක් යන්න. අඩුවෙන් වියදම් කරන්න. 💚
👉 Visit our Kalutara Katukurunda NWOW showroom today.
CASH ද? INSTALLMENT ද?
ඔබට ගැලපෙන NWOW Model එක අදම තෝරාගන්න! ⚡❤️