Wpsd cannels negombo

Wpsd cannels negombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wpsd cannels negombo, Digital creator, Negombo-Minuwangoda Road, Katunayake.

පව්ලක් සම්පූර්ණ වෙන්න බව්වෙක් ඉන්නම ඔනේ 🐶.  🌸
08/03/2024

පව්ලක් සම්පූර්ණ වෙන්න බව්වෙක් ඉන්නම ඔනේ 🐶.
🌸

ලයිකා ..මීට වසර 63 කට පෙර නොවැම්බර් මස 3 වෙනි දිනක ලයිකා නම් සුනඛයාව පරීක්ෂණ මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශය වෙත යවන ලදී.  නමු...
07/03/2024

ලයිකා ..

මීට වසර 63 කට පෙර නොවැම්බර් මස 3 වෙනි දිනක ලයිකා නම් සුනඛයාව පරීක්ෂණ මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශය වෙත යවන ලදී. නමුත් එම සත්වයා නැවත පෘතුවිය වෙත පැමිණීමක් සිදුවූයේ නැත. ලයිකා යනු සෝවියට් සහ නාසා අභ්‍යවකාශ වැඩසටහනේ පරීක්ෂණ සඳහා තෝරා ගත් සුනඛයෙකු වූ අතර පෘථිවිය වටා ගමන්කල යානයක් තුළ කක්ෂගත වූ පළමු සත්වයා ද විය. මෙම සුනඛයා 1957 නොවැම්බර් 3 වන දින අභ්‍යවකාශයට දියත් කරන ලද සෝවියට් අභ්‍යවකාශ යානයක් වන ස්පුට්නික් 2 හි සිටි එකම ජීවියා ලෙස පුරුදු පුහුණු කර මෙම මෙහෙයුමට යොදාගන්නා ලදී.

ලයිකා නොහොත් 'ලිට්ල් බාර්කර්' එහෙමත් නැත්නම් සුනඛයාගේ සැබෑ නම රුසියානු භාෂාවෙන් 'කුඩ්ජව්කා' යි, එහි සිංහල තේරුම “කැරලි” යන්නයි.

මෙම සත්වයා මොස්කව්හි පිහිටි එක්තරා වීදියකින් අල්ලාගෙන ඇත. සතාගේ වර්ගය විදියට සඳහන් වන්නේ හස්කි සහ ටෙරියර් යන බල්ලන් දෙවර්ගයේ සම්මිශ්‍රණයක් ලෙසයි. වීදියෙන් අල්ලා ගන්නා විට සතාගේ වයස අවුරුදු 3 ක් පමණ විය.

මෙම සත්වයාව තෝරාගැනීමට හේතු වන්නේ හොඳින් හීලෑ කර ගැනීමට හැකිවීම, පුහුණු කිරීමට පහසුවීම සහ ස්පුට්නික් 2. කැප්සියුලයට මෙම සත්වයා හොඳින් අනුවර්තනය කර ගැනීමට පහසු වීමයි.

අභ්‍යාවකාශ පරීක්ෂණ මෙහෙයුම අතරතුර සතාගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා සතාට අවශ්‍ය කරන ආහාර සහ ජලය එම කාළය පුරාවට සපුරා තිබුණත් මෙම පරීක්ෂණ මෙහෙයුමෙන් පසුව යානය හෝ මෙම සත්වයා පෘතුවියට නැවත ගෙන්වා ගැනීමට ඔවුනට අවශ්‍ය නොවීය. ඇත්තෙන්ම කියනවානම් එම ගමන ලයිකාව මරණය වෙත ගෙන යාමකි, එහෙමත් නැත්නම් එය ලයිකාගේ මරණ දඩුවමයි.

ස්පුට්නික්2 යානාවේ ඇතුලත සැකසී තිබුණේ ලයිකාට නිදා ගැනීමට සහ නැගී සිටීමට පමණක් සරිළන කුඩා ඉඩ ප්‍රමාණයකි. යානයේ අභ්‍යන්තර උෂ්ණත්වය 15" දක්වා සකසා තිබී ඇති අතර පරීක්ෂණ කාළය තුළ අධික සීතලෙන් සත්වයා ආරක්ෂා කර ගැනීමට ශීතකරණ පද්ධතියක් සවිකර තිබී ඇත.

නොවැම්බර් 3 වන දින අලුයම 2 ට ලයිකා සමග ස්පුට්නික් 2 යානය අභ්‍යවකාශයට දියත් කරන ලදී. එහි ගිය පසු ලයිකා පැය හතක් පමණක් අභ්‍යාවකාශයේ ජීවත් වී ඇත. නමුත් සමහර මූලාශ්‍රවලින් කියැවෙන්නේ ලයිකා වේදනා විදිමින් ජීවත්වූ කාළය ඊටත් වඩා වැඩි වී, දින හතරක් පමණ කාළයක් ජීවත්වූ බවයි.

ඉන් පසු ලයිකාගේ දේහය සහිත යානය අභ්‍යවකාශ තුළ පෘථිවිය වටා වට 2.525 ක් ගමන් කිරීමෙන් මාස 5 කට පසු 1958 අප්‍රියෙල් 14 වන දින නැවත වායුගෝලයට පැමිණියේය. නමුත් එය නැවත වායුගෝලයට පැමිණි පසු පුපුරා විනාශවී ගියේය.

- ධම්මික සමරතුංග මහතාගේ සටහනකි -
DhammikaSamaratunga...

07/03/2024
07/03/2024

සැපේ ඉන්නේ 😌🤑

07/03/2024

😂

beach එකට ගියා 🥰
02/05/2023

beach එකට ගියා 🥰

13/03/2023

සැපවත් ජීවිත බලාපොරොත්තු වෙනවානම්,
පහසු අභියෝග අපේක්ෂා කරන්න එපා!💯

Address

Negombo-Minuwangoda Road
Katunayake

Website

Alerts

Be the first to know and let us send you an email when Wpsd cannels negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share