Samanala Denuma

Samanala Denuma With over 60 years of successful business operations, Samanala Group stands as a stalwart in the industry.

We are a multifaceted organization, serving as printers, publishers, manufacturers of school stationery, importers, distributors, and retailers As a team we ensure that we measured leap steps to bring down professional, experience, and popular teachers to contribute their expertise to offer the best to the nation. Therefore we always have a practice of monthly editions which is very much par
with the syllabus. Our novelty is that we present a monthly updated magazine which comes with latest ideas and designs according to the latest syllabuses implemented by the National Institute of EducationSri lanka (NIE).

08/08/2026
08/08/2026

Readwrite college of Education

Limited Seats Available!

Don't just prepare for IELTS- prepare for success.

Speak with confidence. Write with precision. Achieve your target band score.

Your future begins with one decision.

Enrol today and let your success begin!
Readwrite college of Education: RWCE Campus No. 968, Colombo Road, Katunayake

📞 0750825690 For more information

📲 Scan the QR code to register today and take the first step toward your global future!

ආදරණීය දෙමව්පියනි,ඔබේ දරුවාත් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවාද? දරුවාගේ මනස සැහැල්ලු කරමින් විභාගයට සාර්ථකව මුහ...
05/08/2026

ආදරණීය දෙමව්පියනි,
ඔබේ දරුවාත් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවාද?

දරුවාගේ මනස සැහැල්ලු කරමින් විභාගයට සාර්ථකව මුහුණ දෙන ආකාරය සහ මෙවර විභාගයේදී අනිවාර්යයෙන්ම දැනගත යුතු විශේෂ කරුණු ගැන සාකච්ඡා කරන අපගේ අලුත්ම වීඩියෝව දැන් නැරඹිය හැක.

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙය අනිවාර්යයෙන්ම නරඹන්න!
සම්පූර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න

ආයුබෝවන්! 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ පුංචි දුවලා පුතාලට ...

04/08/2026

100% FREE – Future-Ready Grade 6 Workshop
🎯 Grade 6 Readiness
🗣️ English Communication
🚀 Motivation & Leadership
🤖 AI World & Future Skills
දැනුමත් එක්ක Fun එකත්!
🍦 Free Ice Cream
🎨 Face Painting
🎮 Fun Games
📅 15th August 2026 | Saturday
⏰ 10.00 a.m. onwards
📍 RWCE Campus, Katunayake
👨‍👩‍👧 එක් දරුවෙකු සමඟ එක් මව්පියෙකුට හෝ භාරකරුවෙකුට සහභාගී විය හැක.

✅ Prior Registration Compulsory

📲 WhatsApp: 076 099 1304
ලියාපදිංචිය සඳහා WhatsApp කරන්න:
Child’s Name + School + Parent’s Name

සමනල දැනුම පෙරහුරු විභාගය සමඟ දරුවාගේ දැනුම, කාල කළමනාකරණය සහ විභාග විශ්වාසය වර්ධනය කරගන්න.📍 RWCE Campus – Katunayake📅 අ...
22/07/2026

සමනල දැනුම පෙරහුරු විභාගය සමඟ දරුවාගේ දැනුම, කාල කළමනාකරණය සහ විභාග විශ්වාසය වර්ධනය කරගන්න.

📍 RWCE Campus – Katunayake
📅 අගෝස්තු 01
⏰ පෙ.ව. 8.30 සිට
💰 ගාස්තුව රු. 500/- පමණයි

සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් අදම WhatsApp කරන්න 👇
📲 076 099 1304

වැඩ් විස්තර සඳහා සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/GYYIZMzV7uc5az0Z1Z3Xkv?s=cl&p=a&ilr=1

18/07/2026

අවසන් සති කිහිපයේ නිවැරදි පුහුණුව — “ඉලක්ක 1000” 🎯

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර සකස් කළ
ප්‍රශ්න 1000ක් | පත්‍ර 20ක්

ඔබේ නිවසට ම ගෙන්වාගන්න — රු. 1,000යි! 🚚

📲 ඇණවුම් කිරීමට අදම 076 099 1306ට පණිවිඩයක් එවන්න

දරුවාගේ විභාග සූදානම අදම පරීක්ෂා කරන්න!

15/07/2026

5 ශිෂ්‍යත්වය ලකුණු 190 කට වඩා ගන්න ගන්න පියවරෙන් පියවර පැහැදිලි කරන එකම කට්ටලය...

5 ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍රයට පියවරෙන් පියවර ලකුණු ගන්න ආකාරය නිවැරදිව ඉගෙන ගන්න.. වැඩිම ලකුණකට මග කියාදෙන සමනල දැනුම " Step By Step " කට්ටලය.

👉 Step By Step කට්ටලය රු.1200 කට
👉 කුරියර් ගාස්තු රු.350ක් පමණයි.
👉 නිවසට ගෙන්වා ගන්න.

☎ Hotline | Whatsapp 076 099 1306

Address

968 Puttalam/Colombo Road
Katunayake
11450

Alerts

Be the first to know and let us send you an email when Samanala Denuma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samanala Denuma:

Shortcuts

Share

Category