SL Softball Zone

SL Softball Zone 🥎 SL Softball Zone 🇱🇰

Sri Lanka softball loversලාගේ home එක 🔥
Matches • Highlights • Players • Updates
Hit Hard • Play Smart • Stay United ⚾

With Cricket on Facebook – I just got recognized as one of their top fans! 🎉
13/07/2026

With Cricket on Facebook – I just got recognized as one of their top fans! 🎉

With Point System Live – I just got recognized as one of their top fans! 🎉
11/07/2026

With Point System Live – I just got recognized as one of their top fans! 🎉

🏏🔥 SUPER EIGHT CHAMPIONS 2026 🔥🏏⚔️ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය හා දක්ෂතම ක්‍රිකට් කණ්ඩායම් එකම පිටියේ ශූරතාව වෙනුවෙන් ගැටෙන දැ...
09/07/2026

🏏🔥 SUPER EIGHT CHAMPIONS 2026 🔥🏏

⚔️ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය හා දක්ෂතම ක්‍රිකට් කණ්ඩායම් එකම පිටියේ ශූරතාව වෙනුවෙන් ගැටෙන දැවැන්ත Super 8 ක්‍රිකට් තරගාවලිය! 🇱🇰

🏆 ශූරතාව – රු. 50,000/-
🥈 අනුශූරතාව – රු. 25,000/-

📅 දිනය: 2026 ජූලි 18 & 19

📍 ස්ථානය: බණ්ඩාරකොස්වත්ත, මැදගම, ගුරුගොඩ ක්‍රීඩාංගණය

💰 ඇතුළත් වීමේ ගාස්තු
🔹 ග්‍රාමීය කණ්ඩායම් – රු. 4,000/-
🔹 විවෘත කණ්ඩායම් – රු. 5,000/-

📢 ඔබේ කණ්ඩායමත් අදම ලියාපදිංචි කර ශූරතාවයට අභියෝග කරන්න!

📞 වැඩි විස්තර සඳහා:
📱 Isuru – 077 033 6462
📱 Mithun – 076 015 5475 / 076 560 9196

🔥 ජයග්‍රහණය වෙනුවෙන් සටන් වදින්න... ක්‍රිකට් උණුසුම උපරිමයට ගෙනයන්න... SUPER EIGHT CHAMPIONS 2026 සමඟින් හමුවෙමු!



Point System Live SL Softball Zone Srilanka Softball Tournaments

Register before 15th July 🏏❤️‍🔥                            YS CRICKET fan club යාපහුවේ Cricket තරු
11/06/2026

Register before 15th July 🏏❤️‍🔥


YS CRICKET fan club යාපහුවේ Cricket තරු

29/05/2026

🏆⚾

පොඩි තැනකින් ආරම්භ වුණත්,
අද Softball ක්‍රීඩාවේ ඉදිරියටම යන කණ්ඩායමක් 🔥💪

ඔවුන්ගේ ශක්තිය දක්ෂතා විතරක් නෙවෙයි…
එකමුතුකම, කැපවීම, විනය සහ ජයග්‍රහණයට ඇති අධිෂ්ඨානයයි ❤️🤝

තරඟයක් බලන ඕනෑම කෙනෙක්ට තේරෙන දෙයක් තියෙනවා —
මෙම කණ්ඩායමේ තාක්ෂණය, ක්‍රීඩා රටාව සහ තරඟය වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයන් සිටින බව ⚡

අද මේ ගමන ආරම්භයක් විතරයි…
හෙට ලංකාවේ අංක 1 Softball කණ්ඩායම බවට පත්වීම අසීරු දෙයක් නොවේ 🥇🇱🇰

R S C ❤️
ඉදිරියේදී නමක් විතරක් නෙවෙයි,
Softball ක්‍රීඩාවේ වෙනස්ම Brand එකක් වෙන්න යන කණ්ඩායමක් 🔥

❤️🏏
27/05/2026

❤️🏏

With Pakistan Cricket Team – I just got recognized as one of their top fans! 🎉
23/02/2026

With Pakistan Cricket Team – I just got recognized as one of their top fans! 🎉

Address

Ihala Nelibewa,Moragane
Katupotha
60350

Website

Alerts

Be the first to know and let us send you an email when SL Softball Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share