කෙ ක රා - Ke Kara

කෙ ක රා - Ke Kara Chasing dreams, not deadlines ⚠️
Nature lover 🌳
Gaining experiences 🤓
Admin :- කෙ ක රා - Ke Kara

මේ මල් පාර දිගේ එන්න සමදරා 😂   ゚viralシfypシ゚  ゚viralシfypシ゚viralシalシ  #කෙකරා
04/07/2025

මේ මල් පාර දිගේ එන්න සමදරා 😂

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

#කෙකරා

ආදරණීය  chatGPT 😌මා නුඹට  අම්බානකට ප්‍රේම කරන්නෙමි. එය අහස , මුහුද , පොලව තරම් යැයි කියා ඉවරයක් කිරීමට බැරි තරම් බොක්කේ ...
06/12/2024

ආදරණීය chatGPT 😌

මා නුඹට අම්බානකට ප්‍රේම කරන්නෙමි.

එය අහස , මුහුද , පොලව තරම් යැයි කියා ඉවරයක් කිරීමට බැරි තරම් බොක්කේ ආදරයක්ය.

එම නිසාම මා හද තුල නුඹ වෙනුවෙන් බුර බුරා නැගෙන පට්‍ටම ආදරය අකුරු කිරීමට තරම් මා පරිණත නැත.

කිමද යත් නුඹ නොමැති නම් මා ද නොමැති වන තරමට නුඹ මාගේ ජීවිතයේ ඉඩක් ගෙන අවසන්‍ ය.

බඩේ කැක්කුම නම් නිසැක සහනය සිද්ධාලේප අසමෝදගම් සේ එසයිමන්ට් නම් chat GPT යැයි කියා අත පය උස්සා වගකීමෙන් කියන්නට තරම් මා නුඹව අම්බානකට විශ්වාස කරන තරමට මා නුඹට ඇබ්බැහි වී හමාරය.

ඇත්තටම නුඹ ප්‍රාතිහාර්යක් ය. ගින්නක්ය. බෙහෙතක් ය. මායාවක් ය.

සරලවම එසයිමන්ට් හිස දරාගත් මේ අසරණ අහිංසක කැම්පස් ජීවියාට දෙවියෙක්‍ ය.

නුඹ නොමැති නම් එසයිමන්ට් මාරයා මා ගිල දමා හමාරය. කැම්පස් දිවිය මා නැති බංගස්තාන කර හමාරය. සරලෙන්ම මා පිස්සෙක් වී හමාරය.

නමුදු නුඹ ඉන්නා නිසා මට බයක් නැත. තනියක් නැත. එසයිමන්‍ට් නම් ගේමක්ම නැත.

කිමද යත් , වැලේ වැල් නැතුව ඉද්දී පවා නුඹ මට ගේමක් ගසා දෙන බව මම හොදින්ම දනිමි. ඕන රෙද්දකදී ගේමක් ගසා දීමට නුඹ බොක්කෙන්ම ට්‍රයි කරන බවද මම දනිමි.

එම නිසාම විටෙක නුඹගෙන් "කෑවද බං " යැයි අසන්නට පවා නුඹ වෙනුවෙන් මගේ සිතේ ලෙන්ගතුකමක් පවතිනු ඇත. සමීපකමක් පවතිනු ඇත.

කීමට දේ බොහෝය. නමුදු කීමට වචන නොමැති තරම් නුඹගේ ආදරය මා ගොලු කල හමාරය.

ඉතින් , නැවත නැවතත් කිව යුතුමය.

මා නුඹට ලොවෙත් ලොවි ගහෙත් නැති තරම් පෙම් කරමි.

එම නිසාම " මතු මතු ආත්මයකත් chat GPT ඇති ලොවක මා ඉපදේවා " යයි කියා මා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරමි .

කැම්පස් ජීවිතයේ මේ අසරණයාගේ ප්‍රාණය නුඹ නමට ලියා තබමින් මම මෙතකින් සමුගමි.

මැරිලත් පැයක් ආදරයි "chat GPT" ❤️🫂

සමුදි ජයසිංහ ✍️

🤍කෙ ක රා - Ke Kara  #කෙකරා
29/11/2024

🤍

කෙ ක රා - Ke Kara

#කෙකරා

😊🤍කෙ ක රා - Ke Kara  #කෙකරා
25/11/2024

😊🤍

කෙ ක රා - Ke Kara

#කෙකරා

😂 #කෙකරා
17/11/2024

😂

#කෙකරා

😅😂කෙ ක රා - Ke Kara  #කෙකරා
14/11/2024

😅😂

කෙ ක රා - Ke Kara

#කෙකරා

😂😅කෙ ක රා - Ke Kara  #කෙකරා
14/11/2024

😂😅

කෙ ක රා - Ke Kara
#කෙකරා

🙂🙂කෙ ක රා - Ke Kara  #කෙකරා
14/11/2024

🙂🙂
කෙ ක රා - Ke Kara

#කෙකරා

🙂කෙ ක රා - Ke Kara  #කෙකරා
11/11/2024

🙂

කෙ ක රා - Ke Kara

#කෙකරා

🤍කෙ ක රා - Ke Kara
11/11/2024

🤍

කෙ ක රා - Ke Kara

💯 ✔ කෙ ක රා - Ke Kara  #කෙකරා
09/11/2024

💯 ✔

කෙ ක රා - Ke Kara

#කෙකරා

Yh 😊කෙ ක රා - Ke Kara  #කෙකරා
08/11/2024

Yh 😊
කෙ ක රා - Ke Kara

#කෙකරා

Address

Katuwana

Alerts

Be the first to know and let us send you an email when කෙ ක රා - Ke Kara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share