My Seya Production

අද අපි රෑට කෑමට කහබත් එක්ක රසම රස වෑංජන 😍🍛
08/05/2026

අද අපි රෑට කෑමට කහබත් එක්ක රසම රස වෑංජන 😍🍛

අද අපි රෑ කෑමට හදපු රසම රස මෙනුව 🍛😋කහබත්, බණ්ඩක්කා තෙල් දාලා, අල කිරට සහ බිත්තර ඔම්ලට් එක්ක හදපු මේ කෑම එක පට්ට රසයි...

🎉 I earned the emerging talent badge this week, recognizing me for creating engaging content that sparks an interest amo...
07/05/2026

🎉 I earned the emerging talent badge this week, recognizing me for creating engaging content that sparks an interest among my fans!

02/05/2026

🍛 අද special දවල් කෑම වේල!

රතු කැකුළු බත් 🍚
කිරට මුහුදු මාළු 🐟
කොස් මැල්ලුම් 🌿
අලු කෙසෙල් වෑංජනේ 🍌
පිපිඤ්ඤ සලාදේ 🥗
හාල්මැස්සො රටකජු ලුණු බැදුම 🌶️
පපඩම් 😋

👉 ගැමි රසෙන් පිරි, කෙහෙල් කොළයක පිළිගන්වන රසවත් බත් වේලක්!

📞 Order කරන්න: 070 4167662
🚚 Delivery available

පෝෂණයෙන් පිරි, ගෙදර රසට හදපු දවල් කෑම වේලක්"හෙට අපි උයන දවල් කෑම වේල""2026.04.28"රතු කැකුළු බත් සමඟමුහුදු මාළු කිරටපිපිඤ...
27/04/2026

පෝෂණයෙන් පිරි, ගෙදර රසට හදපු දවල් කෑම වේලක්

"හෙට අපි උයන දවල් කෑම වේල"
"2026.04.28

"රතු කැකුළු බත් සමඟ
මුහුදු මාළු කිරට
පිපිඤ්ඤ සලාදේ
අලු කෙසෙල් කිරට
හාල්මැස්සොයි රටකජු ලූණු සම්බලේ
සිංහල අච්චාරු
පපඩම්
කොස් මැල්ලුම්"

"කෙහෙල් කොළයක පිළිගන්වන ගැමි රස!

හෙට අපි ඩිලිවරි කරනවා මිද්දෙනිය, වීර කැටිය, වලස්මුල්ල, ඇඹිලිපිටිය, තංගල්ල, බෙලියත්ත.





පෝෂණයෙන් පිරි, ගෙදර රසට හදපු දවල් කෑම වේලක්"හෙට අපි උයන දවල් කෑම වේල""2026.04.26"රතු කැකුළු බත් සමඟපරිප්පු සිංහල අච්චාරු...
25/04/2026

පෝෂණයෙන් පිරි, ගෙදර රසට හදපු දවල් කෑම වේලක්

"හෙට අපි උයන දවල් කෑම වේල"

"2026.04.26

"රතු කැකුළු බත් සමඟ
පරිප්පු
සිංහල අච්චාරු
චිකන් මිරිසට
පපඩම්
පලා මැල්ලුම
අලබැදුම්"

"කෙහෙල් කොළයක පිළිගන්වන ගැමි රස!

හෙට අපි ඩිලිවරි කරනවා මිද්දෙනිය, වීර කැටිය, වලස්මුල්ල, ඇඹිලිපිටිය, තංගල්ල, බෙලියත්ත.






25/04/2026

Good morning

"හෙට අපි උයන දවල් කෑම වේල""2026.04.25 "රතු කැකුළු බත් සමඟවැව් කොරලිමුගුණුවෙන්න මැල්ලුමපරිප්පු තෙම්පරාදුවපපඩම්තිබ්බොටු බැ...
24/04/2026

"හෙට අපි උයන දවල් කෑම වේල"

"2026.04.25

"රතු කැකුළු බත් සමඟ
වැව් කොරලි
මුගුණුවෙන්න මැල්ලුම
පරිප්පු තෙම්පරාදුව
පපඩම්
තිබ්බොටු බැදුම
බෝංචි කරිය
මිරිස් කරල බැදලා"

"කෙහෙල් කොළයක පිළිගන්වන ගැමි රස!

හෙට අපි ඩිලිවරි කරනවා මිද්දෙනිය, වීර කැටිය, වලස්මුල්ල, ඇඹිලිපිටිය, තංගල්ල, බෙලියත්ත.






23/04/2026

“සියයට සියයක් ගුණාත්මක භාවය…
සියයට සියයක් පිරිසිදුකම…
නිවුඩු බත් සමග වෑංජන පහක්…
කුකුල් මස්… මුහුදු මාළු… වැව් මාළු සමග…
රසම රස ගැමි ගෙදර හදපු…
කෙසෙල් කොළයේ සුවඳත් එක්ක…
ඔබට රස විඳින්න පුළුවන්…
අපේම රසවත් බත් වේල…
දැන් ඔබේ ළඟටම!
ඔයත් මුර්තු වෙලා…
ගිනිපෙට්ටි පාලමට නාන්න ඇවිත්…
දවල්ට කෑම කන්න තැනක් හොයනවද?
එහෙනම් අදම අපට කතා කරන්න…
071 045 4234
ඒ වගේම…
අපි මිද්දෙණිය… වීරකැටිය… වලස්මුල්ල…
තංගල්ල… බෙලිඅත්ත… ඇඹිලිපිටිය…
ප්‍රදේශවලටත් ඩිලිවරි කරනු ලැබේ!”




"ලඟදීම බඩ පිරෙන වැඩක් 🍛🔥" "Coming Soon... 🔥Stay Tuned!"
07/04/2026

"ලඟදීම බඩ පිරෙන වැඩක් 🍛🔥"

"Coming Soon... 🔥

Stay Tuned!"

Address

Walasmulla Road
Katuwana
82500

Website

Alerts

Be the first to know and let us send you an email when My Seya Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share