Kegalle Hub

Kegalle Hub 𝗦𝗲𝗻𝗱 𝗮 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗺𝗲𝘀𝘀𝗮𝗴𝗲 | 071 1175558
𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗯𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗽𝗿𝗼𝗺𝗼𝘁𝗶𝗼𝗻𝘀 𝗮𝗿𝗼𝘂𝗻𝗱 𝗞𝗲𝗴𝗮𝗹𝗹𝗲

• Subscribe Kegalle Hub Youtube Channel 👇
https://youtube.com/
(1)

පුදුම ලස්සනක් 🤧     #කෑගල්ල
24/09/2025

පුදුම ලස්සනක් 🤧

#කෑගල්ල

කියන්න බලන්න 🌝     #කෑගල්ල  #ගමකනමකි
24/09/2025

කියන්න බලන්න 🌝

#කෑගල්ල #ගමකනමකි

සැප්තැම්බර් 26,27සවස 6 සිට 🌝❤     #කෑගල්ල    #ආලකමන්දාව
24/09/2025

සැප්තැම්බර් 26,27
සවස 6 සිට 🌝❤

#කෑගල්ල #ආලකමන්දාව

Dilru White Flowers කෑගල්ල 😍🌸✨ඔයාලගේ ආදරණීය දිනය තවත් සුන්දරම මතකයක් කරගන්න,මල් වලින් සරසන්න,කෑගල්ලේ තියෙන හොදම සහ අඩුම ...
24/09/2025

Dilru White Flowers කෑගල්ල 😍🌸✨

ඔයාලගේ ආදරණීය දිනය තවත් සුන්දරම මතකයක් කරගන්න,මල් වලින් සරසන්න,කෑගල්ලේ තියෙන හොදම සහ අඩුම මිලක් සහිත එකම තැන ගැනයි මේ ආරංචිය 🌿🌸

ඔබගේ විවාහ මංගල්‍යය මලින් සරසා ගන්න,මෙයාලව සම්බන්ධ කරගන්න.ලස්සන දවසක් තවත් ලස්සන කරගන්න.හොද customer service එකකුත් මෙයාලා හරහා ලැබෙනවා 🌷🤍

දැන්ම කතා කරන්න...
Contact - 0715239353 /0715242009

🌸🌼🌿 Islandwide 🇱🇰 Service
For The Lowest Price🌸🌸

Owners
Karunathilaka
Rukshala Senarathna

#කෑගල්ල

බළධාරීන්ගේ අවධානයට 🚨   #කෑගල්ල
23/09/2025

බළධාරීන්ගේ අවධානයට 🚨

#කෑගල්ල

23/09/2025

කෑගල්ලේ ගින්න පාලනය කර අවසන්..ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පාහේ විනාශයි 😐💔
ජීවිත හානි කිසිවක් නැත ❤

23/09/2025

කෑගල්ල නගර මධ්‍යයේ ඇතිවූ ගින්න 😥🔥
2025 - 09 - 23

🎥 - Madhu Kawshalya Dasanayaka

කෑගල්ල නගර මධ්‍යයේ ඇතිවූ ගින්න ⚠🔥2025 - 09 - 23📸 - Malinda Navanjana
23/09/2025

කෑගල්ල නගර මධ්‍යයේ ඇතිවූ ගින්න ⚠🔥
2025 - 09 - 23

📸 - Malinda Navanjana

23/09/2025

🚨 NEWS 🚨
කෑගල්ල නගර මධ්‍යයේ ගින්නක් හටගෙන තිබෙනවා
ගිනි නිවන ඒකක මගින් තත්ත්වය පාලනය කරමින් පවතිනවා

නිවන්සුව කලාකරුවාණෙනි 😓🕊
23/09/2025

නිවන්සුව කලාකරුවාණෙනි 😓🕊

22/09/2025

ගරු කටානායකතුමනි,කෑගල්ලට 🤩❤
මේකනම් බලන්නම ඕන එකක්

අතිශය ජනාදරයට පත් උදයසිරි වික්‍රමරත්නගේ වින්දනාත්මක හාස්‍යජනක ගරු කටානායකතුමනි වේදිකා නාට්‍ය,

ප්‍රවේශපත්‍ර දැන් ශ්‍රී ලංකා පොත්හලෙන් මිලදීගත හැක.

📅 Date: සැප්තැම්බර් 27
📍 Venue: කෑගලු විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී
🕒 Show Time: 3:30 PM, 6:30 PM

ප්‍රවේශපත් මිළ: රු. 1000 / 1500 / 2500

🎟️ ප්‍රවේශපත්‍ර විමසීම් (WhatsApp): +94 70 426 4707

📞 Hotline: 070 426 4707

🎟️ ප්‍රවේශපත්‍ර අවසන් වීමට පෙර ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන් කරගන්න!

#ගරු_කටානායකතුමනි #කෑගල්ල

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Kegalle Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share