Kanaka Herath Media Unit

Kanaka Herath Media Unit this is a official media page of Hon.Kanaka Herath

11/05/2025

ලැබුවා වූ, ශ්‍රී බුද්ධ වර්ෂ 2569 නව වසර ඔබ සැමට තෙරුවන් සරණින් පිංබර වසරක් වේවා!.

11/09/2024

පුලුවන් ශ්‍රී ලංකා!

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජය විජයග්‍රහණය කරා ගෙන යාමට අරණායක දිවෙල කන්දෙමුල්ල මැතිවරණ කාර්යාලය විවෘත කිරීම සහ ඇපලවත්ත වසමේ කුඩා ජනහමුවක් සැප්තැම්බර් 10 වන දින පැවැත්විනි.

The opening of the election office at Aranayake Diwela Kandemulla and a pocket meeting at Applewatta took place on September 10th, aiming to contribute to the anticipated victory of His Excellency President Ranil Wickremesinghe.

#අපිටආපසුහැරෙන්නබැහැ
#ඔබගේචන්දයභාවිතාකිරීමේදීබුද්ධිමත්වන්න

#පුලුවන්SriLanka

11/09/2024

“එදා අවුරුදු දෙකකට කලින් පෝලිම් නැතිකරන්න බෑ කියපු,IMF යන්න බෑ කියපු රටේ ආර්ථිකය ගොඩගන්න බෑ කියපු කණ්ඩායමද හොඳම කණ්ඩායම? බෑ කියපු නායකයො අපිත් එක්ක නැහැ.”

#අපිටආපසුහැරෙන්නබැහැ
#ඔබගේචන්දයභාවිතාකිරීමේදීබුද්ධිමත්වන්න

#පුලුවන්SriLanka

10/09/2024
27/08/2024
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වන මාවනැල්ල රැළිය Kanaka Herath Facebook ඔස්සේ සජීවීව අද හවස 4 සිට....
27/08/2024

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වන මාවනැල්ල රැළිය Kanaka Herath Facebook ඔස්සේ සජීවීව අද හවස 4 සිට....

24/08/2024

ජයගමු ශ්‍රී ලංකා මඩකළපු රැළිය!

22/08/2024
02/08/2024

දිනමිණ 02.08.2024

Address

Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Kanaka Herath Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share