Campus Vibe

Campus Vibe Learn with the right Vibe! 🎓✨"

"ඔබේ Career එකේ Next Step එක මොකක්ද කියලා හිතනවාද? දේශීය සහ විදේශීය පිළිගැනීමක් සහිත හොඳම පාඨමාලා, අඩුම පිරිවැයකින් හදාරන්න පුළුවන් ආයතන සහ නවතම ශිෂ්‍යත්ව අවස්ථා ගැන දැනගන්න Campus Vibe අපේ Page එකත් එක්ක එකතු වෙන්න.

Campus Vibe - ඔබේ වෘත්තීය සිහිනයට නිවැරදි මගපෙන්වීම 🎓අනාගත ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය ක්ෂේත්‍ර රැසක ඩිප්ලෝමා පාඨමාලා...
30/04/2026

Campus Vibe - ඔබේ වෘත්තීය සිහිනයට නිවැරදි මගපෙන්වීම 🎓

අනාගත ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය ක්ෂේත්‍ර රැසක ඩිප්ලෝමා පාඨමාලා පිළිබඳ විශ්වාසදායක තොරතුරු දැන් එකම තැනකින්!

💻 තාක්ෂණය හා අලෙවිකරණය: IT, Digital Marketing, Marketing Management
📊 කළමනාකරණය: HRM, Business Management, Economics
🧠 මනෝවිද්‍යාව හා සමාජීය: Psychology & Counseling, Child Psychology, Social Work, Sociology, Criminology
🗣️ භාෂා නිපුණතාව: English, Chinese, Tamil

ඔබ උසස් පෙළ අවසන් කළ අයෙක් හෝ වෘත්තීය දියුණුව අපේක්ෂා කරන අයෙක් නම්, ඔබේ ගමන ආරම්භ කිරීමට හොඳම තැන Campus Vibe වේ. අදම අප සමඟ එක්වන්න!

070 553 6623

"

Address

C 97/1A, Kegalle Road
Kegalle
71204

Alerts

Be the first to know and let us send you an email when Campus Vibe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share