Chabi's Designs

Chabi's Designs Social Media Post Designs | FB Page Management
✨ Canva Designs for Your Business
📍 Kegalle | DM for Orders

🔥 STOP 🔥Business එකක් පටන් ගන්නකොට ලොකුම ප්‍රශ්නේ මොකක්ද? "Design වලට යන සල්ලි" + "කාලේ" + "තැන තැන රස්තියාදු වෙන එක" 😤ඒ...
28/06/2026

🔥 STOP 🔥

Business එකක් පටන් ගන්නකොට ලොකුම ප්‍රශ්නේ මොකක්ද?
"Design වලට යන සල්ලි" + "කාලේ" + "තැන තැන රස්තියාදු වෙන එක" 😤

ඒ ප්‍රශ්න 3ම එක පාරට ඉවර කරනවා.

මෙන්න Chabi's Designs Rs. 500 STARTER PACK එක 👑

මේ Rs. 500ට ඔයාට ලැබෙන්නේ:

1️⃣ 👑 ROYAL LOGO DESIGN
ඔයාගේ Brand එකේ මූණ. "Cheap" නෙමෙයි "Class" කියන Look එක.

2️⃣ 📱 SOCIAL MEDIA POST
Page එකට දාපු ගමන් Client ව නවත්තන Post එකක්. "Wow" කරවන.

3️⃣ 💳 PREMIUM BUSINESS CARD
"මම Owner" නෙමෙයි "මම CEO & Founder" කියන Power එක දෙන Card එක.

4️⃣ 💌 LUXURY THANK YOU CARD
Customer ට ආයෙත් එන්න හිතෙන "Royal Experience" එක.

⚡ BONUS: මේ ඔක්කොම පැය 24න් ඔයාගේ WhatsApp/Email එකට

💰 PRICE: Rs. 500 Only
🚨 නෝට්: මේ ගාන පළවෙනි Order 20ට විතරයි. ඊට පස්සේ Rs. 1500 වෙනවා.

❌ "තව හිතලා කියන්නම්" කියලා ඉන්න එපා.
✅ "PACK" කියලා Inbox Message එකක් දන්න

Offer එක ඉවර වෙන්න කලින් ඔයාගේ Business එක Royal කරගන්න.

💌 Thank You Card Design by Chabi's Designs 💌Customer කෙනෙක් ඔයාගෙන් දෙයක් ගත්තට පස්සේ "Thank You" කියන එක Brand එකක් විද...
26/05/2026

💌 Thank You Card Design by Chabi's Designs 💌

Customer කෙනෙක් ඔයාගෙන් දෙයක් ගත්තට පස්සේ "Thank You" කියන එක Brand එකක් විදිහට ගොඩක් වටිනවා.

ඒකට Professional, ලස්සන Thank You Card එකක් තියෙන එක Customer ට දැනෙන Respect එක වැඩි කරනවා.

මේ වගේ Premium Quality Thank You Card Design එකක් අපෙන් කරගන්න පුළුවන්.

Chabi's Designs Rs. 500 ROYAL STARTER PACK එකේ මේ Thank You Card Design එකත් ඇතුළත් වෙනවා.

Pack එකේ තියෙන දේවල්:
👑 Custom Logo Design
📱 Social Media Post Design
💳 Business Card Design
💌 Thank You Card Design

මුළු Pack එකම Rs. 500යි. පැය 24න් Design ටික ඔයාට දෙනවා.

Order කරන්න හෝ විස්තර දැනගන්න Inbox Message එකක් දාන්න.

👑 ඔයාගේ Business එක සාමාන්‍ය එකක්ද Royal Brand එකක්ද?Chabi's Designs වෙතින් ඔයාටත් දැන් Royal Look එකක් ගන්න පුළුවන්!🔥 L...
23/05/2026

👑 ඔයාගේ Business එක සාමාන්‍ය එකක්ද Royal Brand එකක්ද?

Chabi's Designs වෙතින් ඔයාටත් දැන් Royal Look එකක් ගන්න පුළුවන්!

🔥 LAUNCH SPECIAL: Rs. 500 සිට 🔥

මේ Rs. 500 Starter Pack එකේ ඔයාට ලැබෙන්නේ:
✅ Professional Logo Design
✅ Social Media Post Design
✅ Business Card Design
✅ Thank You Card Design

⚡ Order කරාම පැය 24න් ඔක්කොම Designs ඔයා අතට

⏰ මේ Offer එක Limited Time. පළවෙනි Customers 10ට විතරයි Rs. 500ට.

📞 නැත්නම් WhatsApp: 070 197 3937

Client Project Completed! 🎂✨Client: Dream Cake, KegalleService: Logo Design Package✅ PDF for Printing ✅ JPG + PNG for So...
23/05/2026

Client Project Completed! 🎂✨

Client: Dream Cake, Kegalle
Service: Logo Design Package
✅ PDF for Printing
✅ JPG + PNG for Social Media

Thank you Ishara Bandara for trusting Chabi's Designs 💙

You need a logo for your business?
📩 DM me

Sample Design 04 - "Bump to Baby" Story 💛මාස 9ක් බඩ ඇතුලේ පරිස්සම් කරන් හිටපු,අද මගේ තුරුලේ හිනාවෙන,මගේ ජීවිතේ...ඒ කතාව ...
22/05/2026

Sample Design 04 - "Bump to Baby" Story 💛

මාස 9ක් බඩ ඇතුලේ පරිස්සම් කරන් හිටපු,
අද මගේ තුරුලේ හිනාවෙන,
මගේ ජීවිතේ...

ඒ කතාව Photo 4කින් කියමුද?

මේ Collage එකේ ඔයාට දාන්න පුලුවන්:
📸 Bump Photo 1
📸 Ultrasound Scan 1
📸 Newborn Details 2

"Two pink lines" ඉඳන් "tiny fingers" වෙනකන්ම ❤️

Package: Rs. 500 | 24hr Delivery
පලවෙනි 5 දෙනාට FREE Sample

Inbox "BUMP TO BABY" කියලා

Model: Vinul Vidwan 👑

Sample Design 03 👗🩳"ඔයාගෙ Page එකටත් Reach නෑනේ" කියලා දුක් වෙන Business Owners ලට මේ වගේ High-Converting Post එකක් ඕනද?...
22/05/2026

Sample Design 03 👗🩳

"ඔයාගෙ Page එකටත් Reach නෑනේ" කියලා දුක් වෙන Business Owners ලට මේ වගේ High-Converting Post එකක් ඕනද?

මම "Chabi's Designs" වලින් ඔයාගේ Brand එකට ගැලපෙන:
✅ Eye-Catching Sale Posts
✅ Product Launch Designs
✅ Facebook Cover + Logo
✅ Story & Reel Covers

හදලා දෙනවා. ඔයා කරන්න ඕන පොඩි දෙයයි:

1️⃣ ඔයාගේ Logo එක / Product Photo එක එවන්න
2️⃣ Offer එක, Price එක, Details ටික කියන්න
3️⃣ පැය 24න් ලස්සන Design එක + Caption එක ඔයාගේ Inbox එකේ

💰 Price: From Rs. 300 only
🎁 Special: පලවෙනි Sample එක FREE

📍 Based in Sri Lanka | Worldwide Designs
📩 Comment "SAMPLE" or DM Now!

Client: The Outfita 50% Sale Campaign ✅

Sample Design 02 ✂️Salon & Beauty Parlor Owners, Offers, New Hairstyles, Bridal Packages Promote කරන්න මේ වගේ Attractive...
20/05/2026

Sample Design 02 ✂️

Salon & Beauty Parlor Owners,
Offers, New Hairstyles, Bridal Packages Promote කරන්න මේ වගේ Attractive Posts.

Photo එකයි Details ටිකයි දුන්නම ඇති. Design + Caption මම බලාගන්නම්.

Client ලා වැඩි කරගන්න ඕනද? Message එකක් දාන්න 💜

Sample Design 01 🎂Cake Business එකකට මේ වගේ Eye-Catching Post එකක් හදලා දෙන්න පුලුවන්.Birthday, Anniversary, Wedding Cak...
20/05/2026

Sample Design 01 🎂

Cake Business එකකට මේ වගේ Eye-Catching Post එකක් හදලා දෙන්න පුලුවන්.

Birthday, Anniversary, Wedding Cake... ඔයාගෙ Cake Photos ටික එවන්න. මම ලස්සන Caption එකකුත් එක්ක Design කරලා දෙන්නම්.

Orders වැඩි කරගන්න ඕනද? Message එකක් දාන්න! 📩

Hello! I'm Chabiya👋 Welcome to Chabi's Designs 💜ඔයාගෙ Business එකට ලස්සන Social Media Posts හදලා දෙන්න, FB Page එක Activ...
20/05/2026

Hello! I'm Chabiya👋 Welcome to Chabi's Designs 💜

ඔයාගෙ Business එකට ලස්සන Social Media Posts හදලා දෙන්න, FB Page එක Active කරලා තියාගන්න මම ඉන්නවා.

✨ මම කරන දේවල්:
✅ FB Page Management
✅ Canva Post Designs - Cake Shop, Salon, Food, Tuition... ඕනෑම එකකට
✅ Story Ideas & Captions

පොඩි Business එකක් පටන් ගත්තද? Page එකක් තිබ්බට Post දාගන්න වෙලාවක් නැද්ද?
Message එකක් දාන්න. කතා කරලා බලමු 💬

📍 Based in Kegalle
📩 DM for Orders & Details

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Chabi's Designs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share