බජට් ගමන්

බජට් ගමන් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බජට් ගමන්, Social Media Agency, Main Street, Kegalle.

ලස්සන ලස්සන බලන ගමන් ලස්සන ට්‍රිප් එකක් යමුද? එහෙනම් ඉතින් අපිවත් කොනකින් තියාගන්න like කරලා අපි ඉන්නවා මග පෙන්නඩ...නිකම් නෙවෙයි බජට් එකට සෙට් වෙන තැන් පෙන්නඩ හොදේ.........

09/09/2025

බජට් ගමනේ........ tea time

03/09/2025

බජට් එකට සෙට් වෙන තැනක් හොයන කපල් 🔍වලට,නිදහසේ ඉන්න සුපිරිම තැනක් තමයි මේ
නුවර තියන මේ ප්ලේ එක private pool එක්ක් එක්ක තියන සුපිරි කබනා එකක් video එක බලන්නකෝ

යනවනම් මෙන්න කතා කරලා booking දාගෙන යන්න +94 72 066 7022

🙃https://maps.app.goo.gl/jY5uFbhYnMKeG5196?g_st=awb

27/08/2025

ට්‍රිප් එකක් යනකොට ප්ලෑන් කරලා පොල්ල තියන යාළුවෙක් බලන් ගියාම හැමෝටම ඉන්නවනේ😅

ඇවිදින්න ආස යකුනෙ... මෙන්න චාන්ස් එකක්..... මිස් කරගන්න එපා......අනුරාධපුර පැත්තේ වන්දානවක එහෙම යන්න ඉන්නවනම් මෙන්න මරු ...
27/08/2025

ඇවිදින්න ආස යකුනෙ... මෙන්න චාන්ස් එකක්..... මිස් කරගන්න එපා......
අනුරාධපුර පැත්තේ වන්දානවක එහෙම යන්න ඉන්නවනම් මෙන්න මරු චාන්ස් එකක් තියනවා... කතා 2ක් නෑ සුපිරි චාන්ස් එකක්

ඇත්තටම කියනවනම් ගෙදර වගේ ගිහින් ඉන්න පුලුවන් සුපිරිම තැනක්...

ආරක්ශාව ගැනනම් කතා 2ක් නෑ........
පිරිසිදුකම ගැන කීවොත් 1000% රවුමක් ගහන්න යන්න හිතන් ඉන්නවනම් මෙන්න යන්න බය නැතුව save එකක් දාලම තියගන්න.....

Address

Main Street
Kegalle

Telephone

+94789888899

Website

https://www.adabera.lk/category_wise_ads?category=21&hotels

Alerts

Be the first to know and let us send you an email when බජට් ගමන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to බජට් ගමන්:

Share