Crystal Petals

Crystal Petals විනිවිද පෙනෙන සුන්දරත්වයෙන් නිමවා ඇති ලෝකයක් . 💎🥀🌌
කොරියන්, ජපන්, සහ චීන කතා සිංහල උපසිරස සමඟ. 🎥📖✨

© credit goes to original owners
(271)

පේජ් එකෙ ඔයාලා බල බල හිටිය කතාවක් තියේ නම් කමෙන්ට් කරගෙන යන්න.  ඔයාලට බලන්න අවශ්‍යම කතා ටික බලන්න විසදුමක් අරන් එනවා. ♥️...
21/09/2025

පේජ් එකෙ ඔයාලා බල බල හිටිය කතාවක් තියේ නම් කමෙන්ට් කරගෙන යන්න.
ඔයාලට බලන්න අවශ්‍යම කතා ටික බලන්න විසදුමක් අරන් එනවා. ♥️ එතකම් හැමෝම ඉන්න.

♥️🥹 අද දවසම මම හෙනම අවුලින් හිටියේ, ගොඩක් අය දන්නවා. අද පේජස් ගොඩකට කොපිරයිට් ක්ලේම් උනා කියලා.මගේ පේජ් එකෙ ගොඩක් තිබ්බේ...
20/09/2025

♥️🥹 අද දවසම මම හෙනම අවුලින් හිටියේ, ගොඩක් අය දන්නවා. අද පේජස් ගොඩකට කොපිරයිට් ක්ලේම් උනා කියලා.
මගේ පේජ් එකෙ ගොඩක් තිබ්බේ කොරියන් ඩ්‍රාමා කියලා ඔයාල දන්නවනේ.
අමතරව ,චයිනිස් ,සහ ජපන් ෆිල්ම් තිබ්බා. කොපිරයිට් එක වැදිලා තිබ්බේ විඩියො එකට නිසා ගොඩක් කොටස් බ්ලොක් වෙලා ගියා.
පේජ් එක බේරගන්න ඕනි නිසා සමහර එවා අයින් කරා .

මිනි ඩ්‍රාමා ටික බේරගන්න තාවකාලික විසදුමක් හම්බුනා. ♥️

හෙට ඉදන් සුපුරුදු විදියට අපි ඩ්‍රාමා එක බලමු.
පේජ් දෙකම ෆලො කරල තියාගන්න.
ගොඩක් දුරට අලුත් පේජ් එකෙන් ඩ්‍රාමා එක අරන් එන්නම්, ෆ්බී රූල්ස් වලට පිටින් අපිට යන්න බෑනේ.
පේජ් එකත් බේරගෙන ලස්සන කතා ටිකක් බලමු.

හැමදාමත් වගේ මාත් එක්ක එකතු වෙලා හිටපු korean kella , ck drama world, historical drama ,korean secret සහ drama eunni පේජ් ඇඩ්මින්ලට සහ මට කතා කරපු සියලු දෙනාටම ස්තූතියි ..🥹♥️

අවසානෙට කියන්න තියෙන්නෙ.අප්ලොඩ් කරන කතා ඉක්මනට බලන්න කියලා තමයි. ♥️🥹🥀

ළමයි, සුභ ආරංචියක් කියන්න ආවෙ. 🥰
ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ අද අපේ ගොඩක් ඩ්‍රාමා පේජස් වලට ප්‍රශ්නයක් ආවා කියලා. ඒ වෙනුවෙන් හැම ප්‍රශ්නෙකදිම වගෙ මේකෙදිත් අපේ මේ,

Crystal Petals
𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝐊𝐞𝐥𝐥𝐚
CK Drama World
𝐇𝐢𝐬𝐭𝐨𝐫𝐢𝐜𝐚𝐥 𝐃𝐫𝐚𝐦𝐚
𝙆𝙊𝙍𝙀𝘼𝙉 𝙎𝙀𝘾𝙍𝙀𝙏
කියන ලස්සනම ලස්සන පවුලෙ අය එකතුවෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගත්තා. ඒ වෙනුවෙන් උදේ ඉඳලම කතාබහ කරලා මෙහෙම කරලා බලමු අරෙහෙම කරලා බලමු කියලා උපරිම උත්සහ කරලා උදව් උන ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි. ඉතිං මේ වෙද්දි අපි හැමෝගෙම පේජ් යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. මේ හැමෝම මට අහම්බෙන් මුණගැහුණු හරි ලස්සන හිත් තියෙන ආදරණීය අය. හැමදාම වගෙ නොදන්න දෙයක් ඇහුවම ඒ ගැන පැහැදිලි කරලා ප්‍රශ්නයක් උනාම එකා වගෙ එකතු වෙලා ඉන්න ඔයාලට මම හැමදාමත් ආදරෙයි.

ඉතිං අපි ආයෙම හෙට ඉඳලා කලින් වගෙම ලස්සන ඩ්‍රාමා බලන්න එකතු වෙමු. ඒවගෙම ආදරණීය රසික රසිකාවියො උන ඔයාලා හැමෝටමත් මේ වෙලාවෙදි අපිත්තෙක්ක වෙනසක් නැතුව හිටියට ගොඩක් ස්තූතියි.

Admin: ThRiSh 💙

අද කතාව දෙන්න තරම් මානසික මට්ටමක නෑ යාලුවනේ 💔🥹
20/09/2025

අද කතාව දෙන්න තරම් මානසික මට්ටමක නෑ යාලුවනේ 💔🥹

20/09/2025

යාලුවනේ පේජ් එකෙ සියලුම ඩ්‍රාමා ඉවත් කරනවා. 💔අප්ලොඩ් කරපු සියලුම ඩ්‍රාමා වලට කොපිරයිට් වදිනවා

අලුත්  පේජ් එකට හැමෝම එකතු වෙන්න. 🥹♥️
20/09/2025

අලුත් පේජ් එකට හැමෝම එකතු වෙන්න. 🥹♥️

හිමිකාරී 🌹 කතා මාලාව අද සිට මෙම පේජයේ විකාශය වේ.

20/09/2025

🥹💔 ඉක්මනිම් හැමෝම අලුත් පේජ් එකට එකතු වෙන්න . පලවෙනි කමෙන්ට් එකෙ ලින්ක් එක

19/09/2025

එයාව මතකද ? 💥♥️

🍁 Li pei yang 🍁

17/09/2025

ඔයාලට දෙනවා කියපු Wang yi lei ගේ අලුත් කතාව අද බලමු. ♥️🥰

ආදරෙයි මං..කතාවේ හිටපු නලුවා ගැන ගොඩක් අය මගෙන් විස්තර ඇහුවනේ .ඔන්න එයාගෙ ලස්සන ෆොටෝස් සෙට් එකකුත් අරන් ආව. 🥰🔥♥️Name: Li...
16/09/2025

ආදරෙයි මං..කතාවේ හිටපු නලුවා ගැන ගොඩක් අය මගෙන් විස්තර ඇහුවනේ .ඔන්න එයාගෙ ලස්සන ෆොටෝස් සෙට් එකකුත් අරන් ආව. 🥰🔥♥️

Name: Li Pei Yang
Native name: 李沛洋
Nationality: Chinese
Gender: Male
Born: July 5, 1997
Age: 28

Li pei yang දැනට රංගනයෙන් දායක වුන කෙටි කතා [short episode (2min ) ]තුනක් පමණයි දැනට රිලීස් වෙලා තියෙන්නෙ.

1.Gui Fei Ta Bu Xiang Juan Le ( The imperial concubine doesn't want to curl up anymore.)
Chinese Drama, 2025, 60 eps
(Main Role)

2.Longing for the Midsummer Days
Chinese Drama, 2025, 87 eps
Lu Ting He (Main Role)

3.Zi Ben Jia Da Xiao Jie, Wa Kong Jia Chan Xun Fu (Capitalist Eldest Lady)
Chinese Drama, 2025, 60 eps
Huo Ting Zhou (Main Role)

ඒ අතරින් එක කතාවක් තමයි ආදරෙයි මං...කතාව නමින් ඔයාලට අරන් ආවේ.
ඔහු රංගනයෙන් දායක වුන අනිත් සියලුම කතා දිග එපිසෝඩ්( long episode ) සහිත කතා තමයි.පහලින් ඩ්‍රාමා කිහිපයක් සදහන් කරන්නම්.
මේ ඩ්‍රාමා ඔයාලට youtube හරහා නරඹන්න පුලුවන් ♥️

2024 The Unbreakable Bond
(30 episodes )

2023 Romantic Sleeping Guide
(24 episodes)

2023 She Has Secret
(20 episodes )

2023 Adventure of You Detective
(20 episodes )

2022 Love Unexpected
(24 episodes )

____________________________
Li Pei Yang 🌹🥰
_____________________________

Address

Kegalle

Website

https://whatsapp.com/channel/0029VaqgJYp1dAw7OYAyC52I

Alerts

Be the first to know and let us send you an email when Crystal Petals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category