Susara Media Unit of Kegalu Balika Vidyalaya

Susara Media Unit of Kegalu Balika Vidyalaya Official page of the Susara Media Unit of Kegalu Balika Vidyalaya! "Media With A Mission🎙"

Welcome to the Official WhatsApp Channel of Susara Media Unit of Kegalu Balika Vidyalaya! "Media With A Mission" 🎙️

Follow us on:

- Facebook: https://www.facebook.com/profile.php?id=61574844765179

- Instagram: https://www.instagram.com/susaramedia.kbv/

- WhatsApp: https://whatsapp.com/channel/0029Vb5hM9xLtOj6zlY2u21o

- Web: kegalubalika.com

- Email: sus

[email protected]

Stay tuned with the latest school news, event updates and special announcements. Connect with us for real-time updates and insights! 🎙️


Congratulations to Team Kata on winning 03rd place at the All-Island School Karate Games 2025. Including E.T.H.S.Mahinda...
20/09/2025

Congratulations to Team Kata on winning 03rd place at the All-Island School Karate Games 2025. Including E.T.H.S.Mahindadasa, H.C.D.J.Hewawitharana and S.M.Rajakaruna.


A Huge congratulations to Chamathki Hewawitharana on winning the Best Player title in 2025 with U20 Individual Katha 1st...
20/09/2025

A Huge congratulations to Chamathki Hewawitharana on winning the Best Player title in 2025 with U20 Individual Katha 1st place and Team Katha 3rd place at the All-Island School Karathe Games 2025.


08/09/2025

The stage keeps getting bigger!

Kegalu Balika Vidyalaya will be rocking the crowd at Les Troyenza ’25.

Another massive performance lined up… are you ready?

📅 Date: September 12
⏰ Time: 6.00 PM
📍 Venue: St. Joseph's Balika Primary Auditorium

🎟️ Tickets available now:
Online Tickets: https://forms.gle/gcucMC9BudWKK2LLA
Physical Tickets: Western Music Unit, Sri Lanka Bookshop & Red Rose Bookshop

මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ඉල්ලීමකට අනුව භික්ෂුණී ශාසනය පිහිටුවීම, තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් හට බුදුන් වහන්සේ විසින් ප...
07/09/2025

මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ඉල්ලීමකට අනුව භික්ෂුණී ශාසනය පිහිටුවීම, තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් හට බුදුන් වහන්සේ විසින් පිදූ කේශ ධාතූන් වහන්සේ තැන්පත් කර ගිරිහඬු සෑය ඉදි කිරීම ආදී වූ ශාසනික වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ බිනර පොහොය දිනය බොද්ධයන් වන අපට ඉතා වැදගත් දිනයකි.

බෞද්ධ ඉතිහාසය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පොහෝ දිනය ලෝකවාසී සියලුම දෙනාට පින්බර බිනර පොහෝ දිනයක් වේවායි සුසර මාධ්‍ය ඒකකයේ සුපින්බර පැතුමයි!


සබරගමු පළාත් මලල ක්‍රිඩා තරග පසුගියදා පැවැත්විණි.එහිදී කෑගලු බාලිකා විද්‍යාලීය මලල ක්‍රීඩාවට නව පරිච්ඡේදයක් එක් කරමින් එ...
05/09/2025

සබරගමු පළාත් මලල ක්‍රිඩා තරග පසුගියදා පැවැත්විණි.එහිදී කෑගලු බාලිකා විද්‍යාලීය මලල ක්‍රීඩාවට නව පරිච්ඡේදයක් එක් කරමින් එස්.ජී.කේ.දිව්‍යාංජලී සොයුරිය වයස අවුරුදු 20න් පහළ මීටර 200 ඉසව්වෙන් දෙවන ස්ථානයත්, මීටර 100 ඉසව්වෙන් තෙවන ස්ථානයත් ජයග්‍රහණ කිරීමට සමත්විය.

එම සොයුරියට සුසර මාධ්‍ය ඒකකයේ උණුසුම් සුබ පැතුම්!


49 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව කරාතේ තරග පසුගිය අගෝස්තු 18,19 හා 20 යන තෙදින පුරා ගාල්ල දඩල්ල ක්‍රීඩාගාරයේදී පැවැතිවි...
05/09/2025

49 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව කරාතේ තරග පසුගිය අගෝස්තු 18,19 හා 20 යන තෙදින පුරා ගාල්ල දඩල්ල ක්‍රීඩාගාරයේදී පැවැතිවිණි.

එහිදී ඒකල කුමිතේ අංශයෙන් දෙවන ස්ථානය ලබාගැනීමට කේ.ජී.එසදි ගුණතිලක සොයුරියත්, කණ්ඩායම් කාතා අංශයෙන් එස්.එම්.රාජකරුණා සොයුරිය තෙවන ස්ථානය මෙන්ම එම අංශයේම තෙවන ස්ථානය එච්.චමත්කි හේවාවිතාරණ සොයුරිය සමත්විය.

ජයග්‍රාහී ක්‍රීඩිකාවන් වෙත සුසර මාධ්‍ය ඒකකයේ උණුසුම් සුභාශීංශන!


05/09/2025

AURA'25
Registrations are officially open!

AURA'25 - The photography competition and exhibition organized by the Photographic Art Society of Kegalu Balika Vidyalaya

This is you opportunity to showcase your creativity and perspective through the lens.

📌 Rules & Registrations
https://drive.google.com/file/d/1RyhtkXJzn_7Jigd7pKGaMbHR9EwbC4VO/view?usp=drive_link

🔗 Submit your photographs here
https://docs.google.com/forms/d/e/1FAIpQLSfAfV11XMuRqOvfQwkRMWBGavzkXjKJfiKE1KaY_gs7069Arg/viewform?usp=sharing&ouid=115300193593323497499

⭕️ Deadline - 20th of September

For more information:
Dulmi Jayawardana( President of KBVPAS)
+94 767427932
Chanduni Udugama ( Vice President of KBVPAS)
+ 94 71 8467 639

# KBVPAS
# KBV

"Education is the most powerful weapon which you can use to change the world." - Nelson MandelaWe are proud to announce ...
04/09/2025

"Education is the most powerful weapon which you can use to change the world." - Nelson Mandela

We are proud to announce the outstanding achievement of our young learners at Kegalu Balika Vidyalaya. Out of 196 students who faced the exam, 76 students excelled by passing the cut-off mark, marking a pass percentage of 38.7%.

Congratulations to all who worked tirelessly to make this success a reality — your hard work has truly paid off!


Due to high demand, we’re excited to announce that the deadline for membership registrations has been extended to the 5t...
31/08/2025

Due to high demand, we’re excited to announce that the deadline for membership registrations has been extended to the 5th of September!

The Susara Media Unit of Kegalu Balika Vidyalaya is excited to announce its Membership Drive for 2025/2026!

Click on the link below to join:
https://forms.gle/5Us6L6ii9CWygcek7

All the existing members should fill this out too and join the response link.

For more details :
Sathya Mallawa +94 75 897 7216
Siluni Wijewardhana +94 77 436 7090

Don’t miss this chance to showcase your creativity. Secure your spot now!


31/08/2025

Please give your supportive hands for make this dream true. 💙💙💙💙💙

සමස්ත ලංකා සංගීත තරගාවලියට සමගාමීව පැවැත්වූ සබරගමු පළාත් සංගීත තරග පසුගියදා පැවැත්වූ අතර එහිදී ඒකල ගායනා කණිශ්ඨ අංශයේ දෙ...
26/08/2025

සමස්ත ලංකා සංගීත තරගාවලියට සමගාමීව පැවැත්වූ සබරගමු පළාත් සංගීත තරග පසුගියදා පැවැත්වූ අතර එහිදී ඒකල ගායනා කණිශ්ඨ අංශයේ දෙවන ස්ථානය අප විද්‍යාලයේ පමුදි පහන්‍යා සොයුරිය විසින් ජයග්‍රහණය කෙරිණි.

ජයග්‍රාහී සොයුරියට සුසර මාධ්‍ය ඒකකයේ උණුසුම් සුභ පැතුම්!


පසුගිය 24 වන දින රත්නපුර ධර්මපාල විද්‍යාලයේ පැවැත්වුණු සබරගමු පළාත් සංගීත තරගාවලියේ දී සමූහ ගායනා භජන් අංශයේ දෙවන ස්ථානය...
26/08/2025

පසුගිය 24 වන දින රත්නපුර ධර්මපාල විද්‍යාලයේ පැවැත්වුණු සබරගමු පළාත් සංගීත තරගාවලියේ දී සමූහ ගායනා භජන් අංශයේ දෙවන ස්ථානය කෑගලු බාලිකා විද්‍යාලය විසින් ජයග්‍රහණය කළ අතර ජයග්‍රාහී පෙරදිග සංගීත අංශයට සුසර මාධ්‍ය ඒකකය විසින් මෙයින් සුබ පැතුම් එක්කර සිටින්නෙමු.


Address

Kegalu Balika Vidyalaya, Bandaranayaka Road
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Susara Media Unit of Kegalu Balika Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share