Echo Lyrics Hub

Echo Lyrics Hub Words that echo in your heart 💔✨
Love | Sad | Deep Feel Lyrics
Daily lyrical vibes 🎶

With මයුර විජේසුරිය – I just got recognised as one of their top fans! 🎉
13/04/2026

With මයුර විජේසුරිය – I just got recognised as one of their top fans! 🎉

21/03/2026

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

Shout out to my newest followers! Excited to have you onboard! Anu Anoja, අහින්සක වුටි කුමාරයා, Nilanthi Hettiarchchi, Ł...
12/03/2026

Shout out to my newest followers! Excited to have you onboard! Anu Anoja, අහින්සක වුටි කුමාරයා, Nilanthi Hettiarchchi, Łąłįťh Lalith Lalith, Sudu Doni Sudu Doni, Kayu Kayu, Nizrin Kamaldeen, Jananjali Kumari, Madushika Dayapala, Naduni Samrasiha, Niwarthana Ama, Chakawarthige Divianjana, Nadeesha Madhumali, Mohamed Faisan

10/03/2026

පාට ගෑව හීන කන්ද (Pata Gawa Heena)

පෑ සිනාවට නීල දෑසට කොල් සිත බැඳුනේ
ඒ නුරාවට කී කතාවට සිතුවිලි වසඟ උනේ
තාරකාවිය ඈත දුර බව නෑ හිතට දැනුනේ
ආදරේටද මගේ හදවත මේ ලෙස පළුදු කලේ

පාට ගෑව හීන කන්ද සෝදලා මකලා
ඈත යන්න බෑ හිතන්න රත්තරං කිසිදා

කීව හැමදේ තාම මතකේ රිදවන්නේ
නොනිදා නිදා
ඒ අතීතේ මගේ තුරුලේ නොමියෙවි
මියෙනා තුරා

හීනයක් සේ එදා ආවේ මා සොයා
මිරිඟුවක් වගේ මැකී ගියා

පාට ගෑව හීන කන්ද සෝදලා මකලා
ඈත යන්න බෑ හිතන්න රත්තරං කිසිදා

පතන පැතුමන් මුවග හසරැල් කිසිම දා
වියකෙන්නෙපා
හිදින හැමකල් තුටින් නිදුකින් ඉන්න
පතනවා සෑමදා

හීනයක් සේ එදා ආවේ මා සොයා
මිරිඟුවක් වගේ මැකී ගියා

පෑ සිනාවට නීල දෑසට කොල් සිත බැඳුනේ
ඒ නුරාවට කී කතාවට සිතුවිලි වසඟ උනේ
තාරකාවිය ඈත දුර බව නෑ හිතට දැනුනේ
ආදරේටද මගේ හදවත මේ ලෙස පළුදු කලේ

පාට ගෑව හීන කන්ද සෝදලා මකලා
ඈත යන්න බෑ හිතන්න රත්තරං කිසිදා

Song: Pata Gawa Heena
Artist: Saman Indika
Lyrics: Rajith Chathuranga
Music: Saman Indika

ORIGINAL MUSIC VIDEO LINK : -
https://www.youtube.com/watch?v=Njot0GVnaBs&list=RDNjot0GVnaBs&start_radio=1

Some words don’t fade…
they echo forever. 💔





Call now to connect with business.

09/03/2026

Address

C 10/1, Ahambadeniya Road, Dewalegama
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Echo Lyrics Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share