24/08/2026
දෙව්මිණි = දෙවි + මිණි
දෙවි — දේවීය බව, උතුම් බව, පවිත්‍රත්වය, ආශීර්වාදය වැනි අදහස් ගෙන එන කොටසකි... සාමාන්‍යයෙන් මෙහෙම නමක් දාන්නේ බොහෝ ප්‍රෙමයෙන් කියලා හිතෙනවා...
මිණි — මැණික, රත්නය, ඉතා වටිනා හා දීප්තිමත් දෙයක් කියන අර්තය...
ඒ නිසා “දෙවිමිණි” කියන්නේ සරලව “දේවීය මැණික” හෝ “උතුම් වටිනා රත්නය” ලෙස අර්තකතනය කරන්න පුළුවන්....
තව කාව්‍යමය විදිහට කියනවා නම්
“දේවීය ආශීර්වාදයෙන් ලැබුනු වටිනා මැණිකක්”
වගේ අදහසක් එනවා....
ඇත්ත වගේ හිතෙනවා පහල පිංතුරේ බැලුවම 💜️