Yash crush - යෂ්

Yash crush - යෂ් Page එක Follow කරල Like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාලුවනේ❤️🫡

❤️
08/10/2025

❤️

08/10/2025

අනිත් අයගේ වැරදි හොයන්න ගත කරන සම හරක් අයට තමන්ගේ වැරදි නිවැරදි කරගන්නවත් වෙලාවක් නෑ

08/10/2025
08/10/2025

තමන් අදුරන් නැති මනුස්සයෙක් උනත් පාරේ තොටේදි දැක්කම කට පුරා හිනා උනාම පුම්බගෙන යන්න එපා යකෝ හිනා වෙයල්ලා😁

08/10/2025

Never Give Up
WithOut A Fight💪

07/10/2025
06/10/2025

ජීවිතේ හරි මහන්සි ඒත් ගේම අත අරින්න බෑ.
මේ ගේම ගහන්නම ඕනේ මිත්‍රයා💪

06/10/2025

ඔයාගේ ජීවිත ගමනේදී වචනෙකින් හරි ඔයාට හයියක් දුන්න මිනිස්සු ඔයාගේ පපුවේ මැද්දේ තියාගන්න අමතක කරන්න එපා❤️

06/10/2025
05/10/2025

ඔබේ අරමුණ යහපත් නම් දෙවියන් බුදුන් පමනක් නොව
ස්භාදහම පවා ඔබට උපකාර කරනු ඇත.

05/10/2025

ප්‍රශ්න ඉවර වෙනකන් බලන් හිටියොත්
ආතල් ගන්න වෙන්නේ පෙට්ටියේ තමා😂

දළදා සමිදු පිහිටයි...!🙏
05/10/2025

දළදා සමිදු පිහිටයි...!🙏

Address

Kelaniya
10620

Alerts

Be the first to know and let us send you an email when Yash crush - යෂ් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share