Kinu Craft

Kinu Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kinu Craft, Digital creator, 15 m. v. perera mawatha sinharamulla, Kelaniya.

ඔයාගෙ ආදරනීයන්ට
Convocation
Birthday
Valentine
Teacher's day
එකී නොකී හැමදේකටම
ඔයාට පුලුවන්🌻 Kinu Craft💐🏵️ අපෙන් pipe cleaner flower boquet , flower pot, key tags, flowers අපෙන් සාදාරන මිලකට ලබාගන්න.
0719880326 whatsapp ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.

02/02/2026
02/02/2026

ආදරණීය වයිෆ්ගෙන් ආදරණීය ස්වාමිපුරුෂයා හට ගිය පුංචි මල් පොකුරක් සහ ලස්සන රසම රස කේක් එක 💐💐💐💐💐
Kinu Craft
CakeBy Sachi

01/02/2026

Hey lovers,
ළග ළගම එන Valentine එකට ඔයාත් ලෑස්ති නැද්ද? 🤔

කැලණිය අවට ඉන්න ඔයාලටත් ඔයාලගේ
ආදරෙන් ආදරණියන්ගෙ හිත පුරවන්න කැමති නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න 🥰

අතේ තියෙන ගානට හිතේ හැටියට අපේ Special Package එකෙන් ඔයාටත් ඔයාගේ ආදරණියන්ගේ හිත සතුට කරන්න
💐💐🧁❤️😍
ඊට අමතරව ඔයාලට ,
📌 Bento cake
📌Cupcakes
📌Valentine cake
📌6 Flower Bouquets
📌️12 Flower Bouquets

මේ සියළුම දේවල් ඔයාලට කැමති විදියට Customize කරලා අපෙන් ගන්න පුලුවන් ❤️🫶

තවත් හිත හිත ඉන්න එපා ළමයි ඉක්මනින් එන්න *Kinu Craft අපිට කතා කරන්න❤️🫶

whatsapp - 0719880326
Location - Kelaniya

🛵 Delivery Available

20/01/2026

එකම දවසේ අපෙන් ගිය මල් කුමරිය දෙන්න🏵️🌼🌸
CakeBy Sachi 🎂
Thank you For Ur Order ❤️😍

20/01/2026

අපේ ආදරණීය ලිළී මල🌸🌸
CakeBy Sachi
Thank you For Ur Order ❤️😍

ඔයාගෙ ආදරනීයන්ට,Convocation Birthday Valentine Teacher's dayඑකී නොකී හැමදේකටමඔයාට පුලුවන් අපෙන් pipe cleaner  flower boq...
06/01/2026

ඔයාගෙ ආදරනීයන්ට,
Convocation
Birthday
Valentine
Teacher's day
එකී නොකී හැමදේකටම
ඔයාට පුලුවන් අපෙන් pipe cleaner flower boquet , flower pot, key tags, flowers අපෙන් සාදාරන මිලකට ලබාගන්න..🌷💐❤️

0719880326 whatsapp ඔස්සේ අපව සම්බන්ධ කරගන්න..❤️

04/01/2026

Address

15 M. V. Perera Mawatha Sinharamulla
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Kinu Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share