Travel With Daughter

Travel With Daughter Welcome to‘Travel with Daughter’.🇱🇰👧🏻🧔🏻‍♂️🚘

Together we create unforgettable moments and inspire families to travel, connect and create lasting memories.
(2)

Our goal is to create journeys to everlasting memories and exploring beyond the ordinary.

දවසක අවසානය කියන්නේ තවත් ලස්සන මතක ගොඩක් හිතේ තියාගෙන නිහඬ වෙන වෙලාවක්…ගමන කොච්චර දුර උනත්, ආදරයෙන් පිරුණු මතක තමයි අපේ ...
29/05/2026

දවසක අවසානය කියන්නේ තවත් ලස්සන මතක ගොඩක් හිතේ තියාගෙන නිහඬ වෙන වෙලාවක්…
ගමන කොච්චර දුර උනත්, ආදරයෙන් පිරුණු මතක තමයි අපේ ජීවිතේ ලස්සනම තැන් ❤️✨🚘👧🏻🧔🏻‍♂️

මගේ පුංචි කෙල්ලගේ childhood memories ❤️ අදත් මගේ ලෝකේ ලස්සනම හිනාව එයා 🥺👧✨මගේ ජීවිතේ ලස්සනම chapter එක දුව ❤️එයා ඉපදුණු ...
28/05/2026

මගේ පුංචි කෙල්ලගේ childhood memories ❤️
අදත් මගේ ලෝකේ ලස්සනම හිනාව එයා 🥺👧✨

මගේ ජීවිතේ ලස්සනම chapter එක දුව ❤️

එයා ඉපදුණු දවසේ ඉඳන් මගේ ජීවිතේම වෙනස් වුණා…
මට මහන්සි දැනුන දවස් තිබුණා,අඬපු දවස් තිබුණා
හැමදේම අතාරින්න හිතුණු වෙලාවලුත් තිබුණා…

ඒත් පුංචි අත් දෙකෙන් මාව බදාගෙන තාත්තා කියලා කතා කරන හැම වෙලාවකම,
මට ආයෙමත් ජීවත් වෙන්න හේතුවක් ලැබුණා ❤️

අදටත් ජීවිතේ මට ලැබුණු ලොකුම තෑග්ග…
මගේ ආදරණීය දුව ❤️👧🏻

අවුරුදු 11ක් ගතවෙලා ගිහින්…පුංචි අත අල්ලගෙන ඇවිදපු කෙල්ල, අද මගේ ලොකුම හයිය වෙලා.ජීවිතේ මට ලැබුණු ලස්සනම තෑග්ග මගේ දුව. ...
28/05/2026

අවුරුදු 11ක් ගතවෙලා ගිහින්…
පුංචි අත අල්ලගෙන ඇවිදපු කෙල්ල, අද මගේ ලොකුම හයිය වෙලා.
ජීවිතේ මට ලැබුණු ලස්සනම තෑග්ග මගේ දුව. 👧✨

දුවෙක් කියන්නේ ජීවිතේට ලැබෙන ලොකුම ආශිර්වාදයක්.🙏
පුංචි අතින් මගේ ඇඟිල්ල අල්ලගෙන හිනා වෙද්දි, ජීවිතේ හැම මහන්සියක්ම අමතක වුනා.
ඇයව හදන්නේ ආදරෙන්, ඉවසීමෙන්,රැකවරණයෙන්.
දවසින් දවස හොඳ මනුස්සයෙක් වෙන්න කියලා මම උගන්වන්නේ වචන වලින් නෙවෙයි,මගේ ජීවිතෙන්.
මගේ දුව…මගේ ශක්තිය,මගේ ලෝකේ ලස්සනම කොටස.❤️👧
මම ජීවිතේ වැඩිපුරම ආදරේ කරන,
මගේ හුස්මටත් වඩා වටින පුංචි ලෝකේ ඔයා 👧🏻❤️🧔🏻‍♂️

27/05/2026

මගේ කොණ්ඩ කිරිල්ලී 👧🏻❤️

වයසට යන්න යන්න සැපට හැදෙන ඒවා.Fine wine වගේ… වයසට යන්න යන්න better (FK6)🍷🔥🚘
26/05/2026

වයසට යන්න යන්න සැපට හැදෙන ඒවා.
Fine wine වගේ… වයසට යන්න යන්න better (FK6)🍷🔥🚘

වැටුනත් නැගිටින මිනිස්සු වෙනස් ❤️
25/05/2026

වැටුනත් නැගිටින මිනිස්සු වෙනස් ❤️

41 years teaching life🦾11 years teaching love 👧🏻❤️
25/05/2026

41 years teaching life🦾11 years teaching love 👧🏻❤️

ගාලු කොටුවේ රෑ vibe එක වෙනම level එකක් 🔥 🚘
24/05/2026

ගාලු කොටුවේ රෑ vibe එක වෙනම level එකක් 🔥 🚘

✨ මගේ හදවතේ ලස්සනම කොටස,මගේ දුව ❤️ සුභ උදෑසනක්!
24/05/2026

✨ මගේ හදවතේ ලස්සනම කොටස,මගේ දුව ❤️
සුභ උදෑසනක්!

Good morning Traveler's 🇱🇰 Less talk. More reps 🦾
22/05/2026

Good morning Traveler's 🇱🇰
Less talk. More reps 🦾

අවුරුදු 11 කට කළින් මගේ අතට ආපු පුංචි මැණික අදත් ඒ හිනාවෙන්ම මගේ ලෝකේ ලස්සන කරලා තියෙනවා. 🤍කාලය ගියාට,මේ ආදරණීය උණුසුම න...
21/05/2026

අවුරුදු 11 කට කළින් මගේ අතට ආපු පුංචි මැණික අදත් ඒ හිනාවෙන්ම මගේ ලෝකේ ලස්සන කරලා තියෙනවා. 🤍
කාලය ගියාට,මේ ආදරණීය උණුසුම නම් කවදාවත් වෙනස් වෙලා නෑ.👧🏻🧔🏻‍♂️
මගේ සතුට,ආඩම්බරය ඒ හැමදේම ඔයාගේ පුංචි හිනාවේ තිබුණා.
අදත් ඒ මතක බලද්දි හිතට එන්නේ එකම දෙයක්…
මගේ ජීවිතේ ලස්සනම තෑග්ග ඔයා.👧🏻❤️❤️

Address

Kesbewa

Alerts

Be the first to know and let us send you an email when Travel With Daughter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Daughter:

Share