Dark Fantasy AI

Dark Fantasy AI Exploring the world of AI-powered dark fantasy. Short films, stories & visuals that blur the line between dreams and nightmares.
(109)

02/06/2026

ජීවිතේ වැටෙන හැම පාරක්ම, ඊළඟ පාර මීට වඩා හයියෙන් නැගිටින්න ලැබෙන අවස්ථාවක්. වැටුණු තැනින් නැගිටලා ඔයා කවුද කියලා ලෝකයටම පෙන්වන්න. 💯🔥
​(ඔයා ආදරේ කරන, හැමදාම දිනන්න ඕනේ කියලා හිතන යාළුවෙක්ට බලන්න ශෙයා කරන්න! ❤️)

02/06/2026

සමාජයේ දකින්න ලැබෙන අඳුරු පැතිකඩක් සහ හෘද සාක්ෂිය කම්පා කරවන සිදුවීම් අලලා ලියැවුණු පද පේළි කිහිපයකට සංගීතය මුසු කරමින් කළ නවතම නිර්මාණය. සිනමාත්මක අඳුරු ස්වර රටාවන්ගෙන් හැඩවුණු මේ ගීතය, පීඩාවට පත් වුණු අහිංසක ජීවිතවල නිහඬ වේදනාව සහ ආවේගය සමාජයට සන්නිවේදනය කරන්නක්. සවන් දී ඔබේ අදහස් පහළින් සටහන් කරන්න.
​පද රචනය (Lyrics): Khema
​සංගීතය (Music): Suno AI
​ප්‍රකාශනය: මෙම නිර්මාණය හුදෙක් විනෝදාස්වාදය, කලාත්මක ප්‍රකාශනය සහ පරිකල්පනය මත පමණක් පදනම්ව සිදු කරන ලද්දකි.

30/05/2026
30/05/2026
30/05/2026

සියලු සත්වයන්ට සැනසීම ලැබේවා! 🙏
මේ වෙසක් පොහොය ඔබේ ජීවිතයට සතුට, සාමය සහ ශාන්තිය ගෙනේවා.
බුදු දහමේ ආලෝකයෙන් ලොව එකාවන් වේවා! 💛
❤️ Like කරන්න | 💬 Comment කරන්න | 🔁 Share කරන්න

#වෙසක් #සිංහල #වෙසක්පෝය #සුබවෙසක්

Try this..Check The First Comment.. හදන විදිය පළවෙනි Comment එකේ..😮
19/05/2026

Try this..Check The First Comment.. හදන විදිය පළවෙනි Comment එකේ..😮

17/05/2026

🐍✨ නයාගේ කෘතඥතාව

වතුර ටිකක් දුන් ආච්චිට... නයා ආශීර්වාද කළා. ✨
යහපත් කළ අය කිසිදාක අමතක වෙන්නේ නැහැ... 🙏❤️

#නාගරාජා #සිංහල_කතා #කෘතඥතාව

Try this.. Check The First Comment.. හදන විදිය පළවෙනි Comment එකේ..😮
11/05/2026

Try this.. Check The First Comment.. හදන විදිය පළවෙනි Comment එකේ..😮

Address

410
Kirillawala
11850

Alerts

Be the first to know and let us send you an email when Dark Fantasy AI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share