31/07/2026
මේ පොත ආයේ මුද්‍රණය වෙන එකක් නෑ. පලමු මුද්‍රණය ගොඩගේ ප්‍රකාශකයන් කලා. දෙවැන්න මගේ ප්‍රකාශන ආයතනය හරහා කලා. ඔය ඇති. තව පිටපත් සුළු ප්‍රමාණයක් මුලුගැන්විලා තිබුණා මතකයි. වසරක විතර කාලයක් නිහඬව ගත කල නිසා ඔය ටික විකුනන්න උත්සහ ගත්තෙත් නෑ.
කොහොම උනත් ඒක මයේ ජීවිත කතාන්දරේ වෙනස්ම පරිච්ෙංජ්දයක් තව විදිහකින් කිව්වොත් වෙනස්ම මතක සිත්තමක් ඉතිරි කල පොතක්.
කාලය කොයි තරමට වේගයෙන් ඉගිළ ගිහින්ද? මේ කම්මැලිකමත් එක්ක තව ටික කලක් ඉන්නමයි හිත කියන්නේ.
#කම්මැලිකමටලියපුසටහන්