15/08/2025
ලෝකයේ ජීව ශාකය සහ දිගායු ශාකය කොළ මගින් නිෂ්පාදනය කල මොරිංගා පෙති මගින් ලැබෙන ගුණ පිළිබඳව ඔබ දැනුවත්ද?
ඉතා ඉහල පෝෂණ ගුණයෙන් යුත් ශාක පත්‍රයක්වන මුරුංගා කොළ පෝෂණ අතිරේක ආහාරයක් ලෙසින් වනාමංදාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගරයේදී මොරිංගා පෙති නිෂ්පාදනය කරනු ලබයි.
මෑත කාලීනව සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට මුරුංගා කොලවල ඉතා ඉහල විටමින් වර්ගද අඩංගු බව තහවුරු වී ඇත. තවද යකඩ ප්‍රෝටීන් බහුල ආහාරයක් වන අතර ප්‍රතිඔක්සිකරක විශාල ප්‍රමාණයක් අඩංගු වේ.
❤️ශරීරයේ කොලොස්ටරෝල් පාලනය කරයි.
❤️ශරීරයේ සීනි මට්ටම පාලනය කරයි.
❤️පිලිකා මර්දනය කරයි.
❤️ගෑස්ට්‍රික් පාලනය කරයි.
❤️ශරීර ශක්තිය පවත්වාගැනීමට උපකාරී වේ.
❤️ශරීරයේ ප්‍රතිශක්තිකරනය පවත්වා ගැනීමට උපකාරී වේ.
❤️ශරීරයේ බර පාලනය කර ගැනීමට උපකාරී වේ.
❤️ශරීරයේ ඉදිමුම සහ දැවිල්ල පාලනය කරයි.
❤️කිරි දෙන මව් රුන්ගේ කිරි වර්දනය කිරීමට උපකාරී වේ.
❤️වකුගඩු වල ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යයි.
❤️රාත්‍රියට නින්ද නොයාම පාලනය කරයි.
❤️අතරයිටිස් පාලනය කරයි.
❤️හිසකෙස් වර්දනය හා ශක්තිමත් කරයි.
❤️හිස්හොරි හා හිස්කබල ආශ්‍රිත ගැටළු වලට උපකාර කරයි.
❤️සම රැලි වැටීම පාලනය කරයි.
❤️තෛරොක්ෂින් ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යයි.
❤️මුහුණේ ලැපැකැළැල් කුරුලෑ පාලනය කරයි.
❤️දද කුෂ්ට පෝතු කබර පාලනය කරයි
❤️අර්ථවහරණයේදී ඇතිවන හෝමෝන ආසමතුලිතතා සමනය කරයි.
❤️ලිංගික ශක්තිය වර්දනය කරයි.
❤️❤️❤️❤️❤️❤️❤️
මෙම නිෂ්පාදනය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබගේ නම
ලිපිනය
දුරකථන අංකය නිවැරදිව සඳහන් කර එවන්න....