Cricket Highlights Sri Lanka

Cricket Highlights Sri Lanka Welcome to My fb page 😇🔥
(3)

13/08/2023

LPL 🏆

ලංකා ප්‍රිමිය ලීග් 2023 විස්සයි විස්ස තරඟාවලියේ 15 වන තරඟය වන Be Love Kandy vs Jaffna Kings තරඟයේ Highlights වීඩියෝව 📽️🔥

Kandy vs Jaffna Match highlights ✔️

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ කඩුලු 100 සීමාව පසු කිරීමට බිනුරට හැකියාව ලැබුණා 👏✅👊Congratulations 🎉 Binura 👍        ...
13/08/2023

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ කඩුලු 100 සීමාව පසු කිරීමට බිනුරට හැකියාව ලැබුණා 👏✅👊

Congratulations 🎉 Binura 👍

LPL 🏆Lanka Premier League තරගාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහන 🔥Points Table ✔️
13/08/2023

LPL 🏆

Lanka Premier League තරගාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහන 🔥

Points Table ✔️

LPL 🏆Colombo Strikers vs Dambulla Aura තරඟය ලකුණු 50 කින් ජය ගැනිමට ප්‍රබල Dambulla Aura කණ්ඩායමට හැකි වුනා 🔥Dambulla Au...
13/08/2023

LPL 🏆

Colombo Strikers vs Dambulla Aura තරඟය ලකුණු 50 කින් ජය ගැනිමට ප්‍රබල Dambulla Aura කණ්ඩායමට හැකි වුනා 🔥

Dambulla Aura won by 50 runs 👏

LPL 🏆Dambulla Aura කණ්ඩායමේ Ben McDermott සහ Alex Ross අර්ධ ශතක වාර්තා කලා 🔥Congratulations 🎈 Ben ✔️
12/08/2023

LPL 🏆

Dambulla Aura කණ්ඩායමේ Ben McDermott සහ Alex Ross අර්ධ ශතක වාර්තා කලා 🔥

Congratulations 🎈 Ben ✔️

LPL 🏆Dambulla Aura vs Colombo Strikers තරඟයේ මුලින් පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ...
12/08/2023

LPL 🏆

Dambulla Aura vs Colombo Strikers තරඟයේ මුලින් පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් රැස් කලා 🔥

Dambulla Aura innings break 💥

LPL 🏆Be Love Kandy vs Jaffna Kings තරඟයේ දී ලකුණු 9 සුපිරි ජයක් Be Love Kandy කණ්ඩායමට හිමි විය 👍Be Love Kandy won by 9 ...
12/08/2023

LPL 🏆

Be Love Kandy vs Jaffna Kings තරඟයේ දී ලකුණු 9 සුපිරි ජයක් Be Love Kandy කණ්ඩායමට හිමි විය 👍

Be Love Kandy won by 9 runs 🔥

LPL 🏆Mohammad Haris විසින් එල් පී එල් සිය පළමු අර්ධ ශතකයක අද වාර්තා කලා. 🔥A masterful display of his batting prowess. Mo...
12/08/2023

LPL 🏆

Mohammad Haris විසින් එල් පී එල් සිය පළමු අර්ධ ශතකයක අද වාර්තා කලා. 🔥

A masterful display of his batting prowess. Mohammad Haris slams his first LPL half century!

LPL 🏆Be Love Kandy vs Jaffna Kings තරඟයේ දී මුලින් පන්දුවට පහර දුන් Kandy කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලක...
12/08/2023

LPL 🏆

Be Love Kandy vs Jaffna Kings තරඟයේ දී මුලින් පන්දුවට පහර දුන් Kandy කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 178 ක් රැස් කලා 🔥

Be Love Kandy innings break 💥

LPL 🏆ලංකා ප්‍රිමිය ලීගයේ අද පැවැත්වෙන තරග 👊Jaffna vs Kandy ⚔️Dambulla vs Colombo ⚔️LPL Today matches ✔️
12/08/2023

LPL 🏆

ලංකා ප්‍රිමිය ලීගයේ අද පැවැත්වෙන තරග 👊

Jaffna vs Kandy ⚔️
Dambulla vs Colombo ⚔️

LPL Today matches ✔️

LPL 🏆Lanka Premier League තරගාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහන 🔥Points Table ✨
12/08/2023

LPL 🏆

Lanka Premier League තරගාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහන 🔥

Points Table ✨

පෞද්ගලිකව මට ඇත්තටම සතුටුයි නැවත ලකුණු අතර පැමිණීමට හැකිවීම...✨ -පැතුම්Speech of Pathum Nissanka 👊
12/08/2023

පෞද්ගලිකව මට ඇත්තටම සතුටුයි නැවත ලකුණු අතර පැමිණීමට හැකිවීම...✨ -පැතුම්

Speech of Pathum Nissanka 👊

Address

Kosgama

Telephone

+94766786894

Website

Alerts

Be the first to know and let us send you an email when Cricket Highlights Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cricket Highlights Sri Lanka:

Share

Category