Navo Creations

Navo Creations Hand made flowers 💐❤️

18/03/2026

Today suprise ✨🥺💐🎂

Thank you Lakshan Aluminum ⁩ for your order & trust me... 🫂💗
ආදරණීය සැමියෙක්ගෙන් එයාගේ බිරිදට Anniversary එකට අපෙන් order කරපු suprise එක.. 🎂💐🎁

ඔන්න ඉතින් ඔයාලටත් පුලුවන් ඔයාලගේ ආදරණීයන් පුදුම කරලා ආදරණීය තෑගී දීලා ඒ දවස අපිත් එක්ක එකතු වෙලා සතුටින් පුරවන්න.. 🫂🤩✨💗

☎️ 0775340336


ඔන්න ලමායි අලුත් Linen pant අලුත් stock එක ආවා.. ලස්සනට අදින්න කැමති ගෑණු ලමයිට ඔන්න හොදම අවස්ථාව.. හැම තැනම රු.2000 වැඩ...
10/03/2026

ඔන්න ලමායි අලුත් Linen pant අලුත් stock එක ආවා..

ලස්සනට අදින්න කැමති ගෑණු ලමයිට ඔන්න හොදම අවස්ථාව.. හැම තැනම රු.2000 වැඩියෙන් යන එක අපි දෙනවා රු.1200 ට...🔥🌝✨

පොඩි stock එකක් තියෙන්නේ.. දැන්ම ඔයාගේ order එක දා ගන්න.. 🥰
☎️0775340336

Special offer 🔥ඔන්න ලස්සනට අදින්න කැමති කෙල්ලන්ට අපේ අලුතින් ආපු crop top desing ටික 🌝🌹✨හැම තැනම 1500න් උඩ තියෙන ඒවා අපි...
09/03/2026

Special offer 🔥
ඔන්න ලස්සනට අදින්න කැමති කෙල්ලන්ට අපේ අලුතින් ආපු crop top desing ටික 🌝🌹✨

හැම තැනම 1500න් උඩ තියෙන ඒවා අපි දෙනවා 1300/= ට..
ඕනේ අය දැන්ම කතා කරන්න..

තොග අවසන් වන තුරු පමණයි..

☎️0775340336

ආවා ආවා ආවා.. අලුත් desing ටික ආවා..  😩♥️👌ලස්සන fashion කරන්න කැමති කෙල්ලොන්ට.. 🥰🤭Back printed t shirt දැන් අපෙන් ගන්න ප...
09/03/2026

ආවා ආවා ආවා.. අලුත් desing ටික ආවා.. 😩♥️👌
ලස්සන fashion කරන්න කැමති කෙල්ලොන්ට.. 🥰🤭
Back printed t shirt දැන් අපෙන් ගන්න පුලුවන් ඔයාලට..
ඕනේ අය දැන්ම කතා කරන්න..

☎️ 0775340336
තොග සීමිතයි..

(100% Cotton Single Jersey - 190 gsm)

හොදම කොලිටි එකට හොදම material වලින්...

Original Baggy T-shirt

🌹SIZE :- S / M / L / XL / 2XL

🌹MODEL WEARS SIZE "L"

WHOLESALE and RETAIL

ISLAND WIDE CASH ON DELIVERY 450/=

පුංචි මලක් ඇති සමහර වෙලාවට මනුස්සයෙක්ගේ mood එකක් සන්පූර්ණයෙන්ම වෙනස් කරලා මූණට හිනාවක් ගේන්න.. ☺️🌸ඉතින් ඔයත් ඔයාලගේ ආදර...
07/03/2026

පුංචි මලක් ඇති සමහර වෙලාවට මනුස්සයෙක්ගේ mood එකක් සන්පූර්ණයෙන්ම වෙනස් කරලා මූණට හිනාවක් ගේන්න.. ☺️🌸
ඉතින් ඔයත් ඔයාලගේ ආදරණීයන්ගේ ලස්සන දවස් තවත් ලස්සන කරන්න අමතක නොවෙන තෑග්ගක් දෙමුද.. 🤗♥️
ඔයාලට ඕනේ පාටින් ඕනිම
විදියට ලස්සනම ලස්සන flower bouquet හදාගන්න ඉක්මනට massage එකක් දෙන්න..💐🥰

☎️0775340336

07/03/2026

😩♥️💐

07/03/2026

DM for orders 💌☎️ 0775340336

05/03/2026

🌹

05/03/2026

DM for orders 💌 ☎️0775340336
මල් උනත් ලැබෙන්න ඕනි අගයක් දැනෙන හිතකට...♥️🫂
කොල්ලෙක්ට උනත්...
කෙල්ලෙක්ට උනත්...💐😍
පුංචි මලක් ඇති සමහර වෙලාවට මනුස්සයෙක්ගේ mood එකක් සන්පූර්ණයෙන්ම වෙනස් කරලා මූණට හිනාවක් ගේන්න.. ☺️🌸
ඉතින් ඔයත් ඔයාලගේ ආදරණීයන්ගේ ලස්සන දවස් තවත් ලස්සන කරන්න අමතක නොවෙන තෑග්ගක් දෙමුද.. 🤗♥️
ඔයාලට ඕනේ පාටින් ඕනිම
විදියට ලස්සනම ලස්සන flower bouquet හදාගන්න ඉක්මනට massage එකක් දෙන්න..💐🥰
☎️0775340336

04/03/2026

Katada oneh 😩♥️🎂💐
DM for custom orders 💌
☎️0775340336

🥰✨💖
23/02/2026

🥰✨💖

23/02/2026

Happy customer feedback 🥺♥️✨
Ane ithin me sathuta thamai mageth sathuta 🥰✨ Paya ganaka mahansiyaka prathipala 😄


Address

Kotikawatta

Website

Alerts

Be the first to know and let us send you an email when Navo Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share