
16/01/2025
කොරියන් ඉගනගන්න ගොඩ දෙනෙක් ඉගනගන්නේ පරණ සිලබස් එක කියල ඔය දන්නවද ?😱 අලුත්ම සිලබස් එක නොමිලේ ඉගනගන කොරියන් සිහිනය සැබෑ කරගමුද?
ඇයි අපෙන්ම කොරියන් ඉගනගන්න ඕන ? 🤔
🔴මුල සිට සරලව ඕනෑම අධ්‍යාපන මට්ටමක අයව අපි විශේෂ අවධානයක් ලබා දී ඉගැන්වවීම සිදු කිරීම.
🔴කොරියන් භාෂාව පිලිඹද ගෞරව උපාධිය (කැලණිය විශ්වවිද්‍යාලය) සහ කොරියානු රජයේ කිංග් ස'ජෝන් ආයතනයේ පස් වෙනි මට්ටම සම්පුර්ණ කරන ලද ගුරුවරයෙක් විසින් මෙහෙයවන පාඨමාලාවක් වීම
🔴පලවෙනි සති තුන සම්පුර්ණයෙන්ම නොමිලේ ඉගැන්වීම මගින් ඔබට මෙම ඉගැන්වීම් ගැලපෙනවද නැද්ද යන්න තීරණය කිරීමට නොමිලේම හැකි වීම
🔴සෑම විටම නවතම විෂය නිර්දේශය ඔබට ඉගැන්වීමට අප කටයුතු කිරීම
🔴ලියාපදිංචි වන සියලුම සිසුන් හට නොමිලේ වටිනා කොරියන් භාෂාව පිලිබඳ පොතක් ඔබ අතටම අපි ලැබීමට සැලැස්වීම.
මේ පන්තිය කාටද?
2025 තමන්ගේ කොරියානු සිහිනය සැබෑ කරගැනීම කැමති ඕනෑම අධ්‍යාපන මට්ටමක හැමෝටම.
කවදද පටන් ගන්නේ
2025 ජනවාරි 26 රෑ 8 ඉඳල රෑ 10 වෙනකල්
කොහෙද තියෙන්නේ ?
Zoom එකෙන් ලෝකේ ඕනෑම කෙනෙක්ට අපි එක්ක එකතු වෙන්න පුළුවන්.
WhatsApp : https://wa.me/+94761158869