
19/09/2025
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන වයස අවුරුදු 22 වන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා, පානදුර රෝහලේදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මැණිකක් බිහිකල එතුමන්ගේ හදීසි වියෝව පිළිබද ජාතියේ සංවේගය ! 🇱🇰
සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව ලැබේවා🙏🏻
වයස අවුරුදු විසි දෙකක තරුණ ක්‍රීඩකයෙකුට ක්‍රිඩාගාරයට යන විට ලැබෙන පුවත, තම පියාට අත්වණ අහඹු මරණයක දී ඇතිවන දුක නිරූපණය කරන්න වචන නැහැ.
අපගේ හදවත්, සිතිවිලි සහ ප්‍රාර්ථනා දුනිත් සහ ඔහුගේ පවුල සමග🕊️🙏
Long Magazine