T X මිතුරා

T X මිතුරා sri Lanka

27/08/2026
27/08/2026

🛺🛺🛺🛺🛺

25/08/2026
21/08/2026

Good morning Friends

21/08/2026

Bonwa nm me gantawth bona oni🤣🤣🤣

🌼 අපේ රටේ ස්වරයක නිහඬ වීම… 🌼අද ශ්‍රී ලාංකීය සංගීත අඹරට සදා නොමැකෙන පාඩුවක් එක්වුණා… 🥺💔විශාරද නන්දා මාලිනී මහත්මිය අප අතර...
20/08/2026

🌼 අපේ රටේ ස්වරයක නිහඬ වීම… 🌼

අද ශ්‍රී ලාංකීය සංගීත අඹරට සදා නොමැකෙන පාඩුවක් එක්වුණා… 🥺💔

විශාරද නන්දා මාලිනී මහත්මිය අප අතරින් සමුගෙන ගොස් ඇත.

දශක ගණනාවක් පුරා ඇගේ මධුර හඬින් අපේ හදවත් සනසමින්, අපේ රටේ සංගීතයට අමරණීය වටිනාකමක් එක් කළ ඒ උතුම් කලාකාරියගේ හඬ අද නිහඬ වුවත්…
ඇය ගැයූ ගීත, ඇය තැබූ සලකුණ සහ ඇයගේ කලා මෙහෙවර කිසිදා නිහඬ නොවේ. 🌼

ආදරණීය නන්දා මාලිනී මහත්මියනි,
ඔබට නිවන් සුව ලැබේවා! 🙏🕊️

ශ්‍රී ලාංකීය සංගීතයේ ඔබේ නාමය සදා අමරණීයයි. ❤️

fans
#නන්දාමාලිනී #නිවන්සුවලැබේවා

Address

Coloambo
Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when T X මිතුරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share